mamath okama thamai. Xp wala media player eka ver.10 apu kale hena kattak kewa eka daganna.internet connection ekak thibuneth na
ඔයා අයි ටී ද ඉගෙන ගන්නෙ
mamath okama thamai. Xp wala media player eka ver.10 apu kale hena kattak kewa eka daganna.internet connection ekak thibuneth na
අහ ඒක මතක විදියට SP1 එකට ආව ද මන්ද. ඔව් ඒ කාලෙ ඉතින් කොහොමත් අමාරුයිනෙ ඒ වැඩ කරගන්න. දැන් වගේ ෆාස්ට් නැහැනෙ ඉන්ටර්නෙට් තිබුණත්.



thawa avurudu 1hamarak withara.
හැමදේ ම තියෙනව ඉතින් හොඳ දේ 
එලියට යන්න ජැකට් එක නැතුව........
උඹට හෙන හැපි නේද?... පාප මිත්රයෝ.....
ඒකාලේ වීඑල්සී එකත් රුපියල් 100 ක් ලංකාවේ උන් නම්
ඔන කරන දේවල් ගොඩක් තියෙනවා.......
ඔය ඉන්න කාලෙ ඕක ඉවර වුණානම් හොඳයි කියල හිතුවට ඊට පස්සෙ වැඩ කරද්දි හිතයි අනේ කැම්පස් හිටියනම් කියල. ඔහොම තමයි කාලෙන් කාලෙට එක එක දේවල්. දැන් කැම්පස් යද්දි ඉස්කෝලෙ හිටියනම් හොඳයි කියල හිතෙන්න පුළුවන්නෙ.හැමදේ ම තියෙනව ඉතින් හොඳ දේ
![]()




ගෑණු ළමයි පැත්ත ඩිලීට් කරමු ඊට ඉස්සෙල්ලා කොපියක් එවන්න ......
ඔන කරන දේවල් ගොඩක් තියෙනවා.......

එහෙනම් කරන්න දෙයක් නෑ. ස්ලීප් කරල හාඩ් එක පොලොවෙ ගහමු