~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

අහ ඒක මතක විදියට SP1 එකට ආව ද මන්ද. ඔව් ඒ කාලෙ ඉතින් කොහොමත් අමාරුයිනෙ ඒ වැඩ කරගන්න. දැන් වගේ ෆාස්ට් නැහැනෙ ඉන්ටර්නෙට් තිබුණත්.

ඒකාලේ වීඑල්සී එකත් රුපියල් 100 ක් ලංකාවේ උන් නම්:frown::frown::frown:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thawa avurudu 1hamarak withara.

    ඔය ඉන්න කාලෙ ඕක ඉවර වුණානම් හොඳයි කියල හිතුවට ඊට පස්සෙ වැඩ කරද්දි හිතයි අනේ කැම්පස් හිටියනම් කියල. ඔහොම තමයි කාලෙන් කාලෙට එක එක දේවල්. දැන් කැම්පස් යද්දි ඉස්කෝලෙ හිටියනම් හොඳයි කියල හිතෙන්න පුළුවන්නෙ. :D හැමදේ ම තියෙනව ඉතින් හොඳ දේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකාලේ වීඑල්සී එකත් රුපියල් 100 ක් ලංකාවේ උන් නම්:frown::frown::frown:

    කොහොමත් සීඩී මොන එක වුණත් 100 වගේනෙ විකුණුවෙ. සමහර ඒව ඉතින් 250. ඊට පස්සෙ ඉතින් කොටුවෙ එහෙම අඩුවට විකුණන්න ගත්ත.
     
    ඔය ඉන්න කාලෙ ඕක ඉවර වුණානම් හොඳයි කියල හිතුවට ඊට පස්සෙ වැඩ කරද්දි හිතයි අනේ කැම්පස් හිටියනම් කියල. ඔහොම තමයි කාලෙන් කාලෙට එක එක දේවල්. දැන් කැම්පස් යද්දි ඉස්කෝලෙ හිටියනම් හොඳයි කියල හිතෙන්න පුළුවන්නෙ. :D හැමදේ ම තියෙනව ඉතින් හොඳ දේ :D

    :baffled::baffled::baffled::baffled: