ආපො මාරු කරණ්න ගියාම තමා උන්ව මරන් කන්න හිතෙන්නෙ ........

ඒකනම් මරු සිද්ධිය තමයි. ඒකේ කොච්චර දේවල්නම් ගබඩා කරලා තියෙනවද?...
බය උනා අක්කලා ටික එහෙම නැති වෙනවානෙ

හාඩ් එක පොලොවෙ ගහනව කිවුව ගමන් සඳමෝල් අතුරුදහන් වගේ.


අක්කලට කැමති මල්ලිල කියන සිංදුවකුත් තිබුණ. දැන් කම්මැලියි ටයිප් කරන්න. හෙට දාන්න ඕන මේකෙ![]()

ඔන නෑ...වැඩ ගොඩක් අස්සේ තමා මගේ සම්පත් දායකත්වය ලබා දෙන්නේ....![]()

රේ සීඩී කියන්නෙ මොනා ද?![]()
අනිව අනිවඒකනම් මරු සිද්ධිය තමයි.


අක්කලට කැමති මල්ලිල කියන සිංදුවකුත් තිබුණ. දැන් කම්මැලියි ටයිප් කරන්න. හෙට දාන්න ඕන මේකෙ![]()








වැඩ ගොඩක් අස්සේ තමා මගේ සම්පත් දායකත්වය ලබා දෙන්නේ....![]()
එළ එළ වැඩ ඉතින් තියෙනවනෙ කොහොමත්![]()
විජය ගැෆික් හරි
උපාලි ප්‍රකාශණ හරි
කෙනෙක්ගෙ මාසික පරිගණක සඟරාව . ඒකට සීඩී එකකුත් දෙනවා....
ඒකේ පොඩි ගේම් වයිරස් අප් ඩේට් ගේම් මුවී ට්‍රේලර්ස් එහෙම තියනවා......
ඇයි වැඩ නෑ කිවුවෙ