~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔහේ කැපිල්ල නෑ :rolleyes:

    ජොබට ආපු මුල් කාලේ කලු පාටට පොඩ්ඩක් සීන්.... ටිකක් වැඩ පෙන්නුවාම කට්ටිය සැලෙන්ඩර්... දැන් ලොක්කා වගේ ඉන්නවා... ආපු කාලේ බල්ලා වගේ හිටියා...
     

    ඒ ඇත්තිත් කුලගෙට ගියා නේ... ඊට පස්සෙ මොකුත් නෑ...


    ඔසී ඉන්න කට්ටියගෙ ටිකක් නම් බැලුවා යාලුවෙක්ගෙ ෆෝන් එකකින් ඒවා නම් මරු
    කොලිටියියත් හොදයි ..........
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පිලිවෙලක් වෙන්න හදන්නෙ මොකද... පෙලවහක් වත් කරගන්නද කල්පනාව

    තාම කවුරුවත් නෑ.... එකක්වත් හිතට හරියන්නෑ.... හිතට සෙට් වෙච්ච එක බැඳලා... දුක තමා රන්ජනී....