~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D ehema ekk ne. one ekk balanwa.. habai hama welema be movie mood ekk thynne onelu ekita movies blanna

    එහෙම මූඩ් එකකුත් තියෙනව ද? එහෙනම් එයාගෙ ගොඩක් වැඩවලට ‍මූඩ් ඇති. ඔයාටනම් වැඩිපුර මෙටල් මූඩ්නෙ. :D
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    එහෙම මූඩ් එකකුත් තියෙනව ද? එහෙනම් එයාගෙ ගොඩක් වැඩවලට ‍මූඩ් ඇති. ඔයාටනම් වැඩිපුර මෙටල් මූඩ්නෙ. :D
    :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සංහිඳ කරනා මෙහෙවර හිතට අරගෙන....
    මම පන්හිඳකින් ලියමි වොලී බැස්ටියන් ගැන..
    මම පන්හිඳකින් ලියමි වොලී බැස්ටියන් ගැන..
    සංහිඳ කරනා මෙහෙවර හිතට අරගෙන....

    :lol: :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංහිඳ කරනා මෙහෙවර හිතට අරගෙන....
    මම පන්හිඳකින් ලියමි වොලී බැස්ටියන් ගැන..
    මම පන්හිඳකින් ලියමි වොලී බැස්ටියන් ගැන..
    සංහිඳ කරනා මෙහෙවර හිතට අරගෙන....

    :lol: :lol:

    මල් කඩල වැඩි වෙලා මෙන්න මෙයාට හිටිවන බයිල කියවෙලා :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මල් කඩල වැඩි වෙලා මෙන්න මෙයාට හිටිවන බයිල කියවෙලා :rofl::rofl:

    :rofl::rofl::rofl: මොන මල්ද මේ ටිකේ... හෙට ඉඳන් තමයි මල් කඩන්න පටන් ගන්නේ.. මේ ටිකේම නිවාඩු පිට හිටියේ :D:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl: මොන මල්ද මේ ටිකේ... හෙට ඉඳන් තමයි මල් කඩන්න පටන් ගන්නේ.. මේ ටිකේම නිවාඩු පිට හිටියේ :D:D:D

    හෙට කඩන්නෙ ඔෆිස් ගැහැණු ළමයින් එක්කනෙ. මේ ටිකේ එළකිරි මල්නෙ :rofl: ‍අපිට පාටි ඕන ඔන්න. :D
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපිට පාටි දෙන්නකො වැඩේ හරි ගියාම :D

    වැරදි වැටහීමක් ඇවිත් වගේ කොහෙන්හරි.. එහෙම කාත් එක්කවත් මල් සම්බන්ධ වැඩ කරන්නේ නෑ මම විශේෂයෙන් එළකිරි වගේ තැනක :lol::lol::lol: නිකන් අපරාදේ එක්ස්පෝස් වෙන්න ඕනෑය :rofl::rofl::rofl: