ehema ekk ne. one ekk balanwa.. habai hama welema be movie mood ekk thynne onelu ekita movies blanna
එහෙම මූඩ් එකකුත් තියෙනව ද? එහෙනම් එයාගෙ ගොඩක් වැඩවලට මූඩ් ඇති. ඔයාටනම් වැඩිපුර මෙටල් මූඩ්නෙ.

ehema ekk ne. one ekk balanwa.. habai hama welema be movie mood ekk thynne onelu ekita movies blanna

එහෙම මූඩ් එකකුත් තියෙනව ද? එහෙනම් එයාගෙ ගොඩක් වැඩවලට මූඩ් ඇති. ඔයාටනම් වැඩිපුර මෙටල් මූඩ්නෙ.![]()

hmm kastiya penna ne mama hithanne busy wageඅහ එක එක ඒව කර කර ඉන්නව![]()
hmm kastiya penna ne mama hithanne busy wage

අද නිවාඩු නිසා කට්ටියට එක එක වැඩ තියෙනවනෙ.

සංහිඳ කරනා මෙහෙවර හිතට අරගෙන....
මම පන්හිඳකින් ලියමි වොලී බැස්ටියන් ගැන..
මම පන්හිඳකින් ලියමි වොලී බැස්ටියන් ගැන..
සංහිඳ කරනා මෙහෙවර හිතට අරගෙන....
![]()
![]()

මල් කඩල වැඩි වෙලා මෙන්න මෙයාට හිටිවන බයිල කියවෙලා![]()

මොන මල්ද මේ ටිකේ... හෙට ඉඳන් තමයි මල් කඩන්න පටන් ගන්නේ.. මේ ටිකේම නිවාඩු පිට හිටියේ 

මොන මල්ද මේ ටිකේ... හෙට ඉඳන් තමයි මල් කඩන්න පටන් ගන්නේ.. මේ ටිකේම නිවාඩු පිට හිටියේ
![]()
අපිට පාටි ඕන ඔන්න. 
හෙට කඩන්නෙ ඔෆිස් ගැහැණු ළමයින් එක්කනෙ. මේ ටිකේ එළකිරි මල්නෙ![]()

ඒ කෞද 
අපිට පාටි දෙන්නකො වැඩේ හරි ගියාම![]()

නිකන් අපරාදේ එක්ස්පෝස් වෙන්න ඕනෑය 