~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඉන්න බලලා කියන්නම්

    :shocked::shocked:




    BVLd0g3.jpg



    kk
     
    හ්ම්ම්...හොඳ රසවින්දනයක් තියෙන කොල්ලෙක්නේ......animated එව්වට කැමති නැද්ද ? :)


    :):)
    සමහර ඒවට ආසයි
    zootopia
    Finding Dory
    Cars
    Ferdinand
    ඔන්න ඔයවගේ ඒවට තමා
    හැම එකටම ආස නෑ:):)

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ජුරාසික් පාක් වගේ සීන් එකක් තියෙන්නේ... ඒකත් පට්ට...උඹ කොමොඩෝ ඩ්‍රැගන්ලව දන්නවානේ... උන්ගේ සීන් එකක්....

    කොමඩෝ මකරු ගැන අහල තියෙනවා....අම්මටසිරි. ලේක් ප්ලැසිඩ් වගේ සීන් එකක් ද?:shocked:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොමඩෝ මකරු ගැන අහල තියෙනවා....අම්මටසිරි. ලේක් ප්ලැසිඩ් වගේ සීන් එකක් ද?:shocked:

    :yes::yes: ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා.....තනියම බලපං..... ඇනකොන්ඩා 4 වගේ පොඩි සීන් එකක් තියෙනවා....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :):)
    සමහර ඒවට ආසයි
    zootopia
    Finding Dory
    Cars
    Ferdinand
    ඔන්න ඔයවගේ ඒවට තමා
    හැම එකටම ආස නෑ:):)


    ඉස්සර ගියා මතකද එල් ඩොරාඩෝ ෆිල්ම් එක.
    මම ඒකට ආසයි.
    ඇනිමේටඩ් එව්වයින් වැඩිපුරම කැමති moana ෆිල්ම් එකට. :love: