ehema yana unuth innawaලෝකේ වටේ යන්න පුලුවන්ද?
නෑ මචන්....මොකක්ද කතාව ?![]()
හ්ම්ම්...හොඳ රසවින්දනයක් තියෙන කොල්ලෙක්නේ......animated එව්වට කැමති නැද්ද ?![]()




සමහර ඒවට ආසයි
zootopia
Finding Dory
Cars
Ferdinand
ඔන්න ඔයවගේ ඒවට තමා
හැම එකටම ආස නෑ



මගේ ජීවිතේටවත් ඔච්චර ෆිල්ම් බලල නැතුව ඇති බන්................![]()


ජුරාසික් පාක් වගේ සීන් එකක් තියෙන්නේ... ඒකත් පට්ට...උඹ කොමොඩෝ ඩ්රැගන්ලව දන්නවානේ... උන්ගේ සීන් එකක්....

මගේ ජීවිතේටවත් ඔච්චර ෆිල්ම් බලල නැතුව ඇති බන්................![]()

eka event ekakata giya
passe unge podi podi dewalata giya api set ekak

කොමඩෝ මකරු ගැන අහල තියෙනවා....අම්මටසිරි. ලේක් ප්ලැසිඩ් වගේ සීන් එකක් ද?![]()

ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා.....තනියම බලපං..... ඇනකොන්ඩා 4 වගේ පොඩි සීන් එකක් තියෙනවා....
සමහර ඒවට ආසයි
zootopia
Finding Dory
Cars
Ferdinand
ඔන්න ඔයවගේ ඒවට තමා
හැම එකටම ආස නෑ
