~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මටත් කි‍යන්නකො බලන්න පුතීලා 20කට විතර ගන්න පුලුවන් සුට්ටි පෝං එකක්. ලබන මාසෙ පඩි‍යෙන් අම්මට එකක් අරන් දෙන්න ඕන. :D

    11.gif

    Samsung J Series
    Huawei Honor Series
    Huawei Y Series
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හප්පට සිරි සයිට් එක අප්ඩේට් කරලා නේ

    කැටගරි අස්සට ගියාම යටම තියන්නේ sort කරලා බලන විදියක් :D
    jump to date තිබ්බනම් මරු

    Nisadas saha Kaavya කියන එක ඇතුලේ Sub-Forums කියලා තියෙන්නේ මොනවද? :oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හප්පට සිරි සයිට් එක අප්ඩේට් කරලා නේ

    කැටගරි අස්සට ගියාම යටම තියන්නේ sort කරලා බලන විදියක් :D
    jump to date තිබ්බනම් මරු

    Nisadas saha Kaavya කියන එක ඇතුලේ Sub-Forums කියලා තියෙන්නේ මොනවද? :oo:

    ඕකවත් තේරුම් ගන්න බැරිනං ගිහින් මුහුදකට පැනපන් :lol:

    ඔන්න මුහුද කියන්නේ වැවක් නෙවෙයි...... :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකවත් තේරුම් ගන්න බැරිනං ගිහින් මුහුදකට පැනපන් :lol:
    ඔන්න මුහුද කියන්නේ වැවක් නෙවෙයි...... :P

    තේරුම් ගන්න බැ බන් :(
    කියලා දීපන්කො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හප්පට සිරි සයිට් එක අප්ඩේට් කරලා නේ

    කැටගරි අස්සට ගියාම යටම තියන්නේ sort කරලා බලන විදියක් :D
    jump to date තිබ්බනම් මරු

    Nisadas saha Kaavya කියන එක ඇතුලේ Sub-Forums කියලා තියෙන්නේ මොනවද? :oo:
    මොන සයිට් එකද අප්ඩේට් කරලා තියෙන්නේ :baffled: මේ අපේ එලකිරිය :baffled: අප්ඩේට් කරලා :shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හප්පට සිරි සයිට් එක අප්ඩේට් කරලා නේ

    කැටගරි අස්සට ගියාම යටම තියන්නේ sort කරලා බලන විදියක් :D
    jump to date තිබ්බනම් මරු

    Nisadas saha Kaavya කියන එක ඇතුලේ Sub-Forums කියලා තියෙන්නේ මොනවද? :oo:
    නිකන් පච කෙලින්න එපා බන්. ඕක ඉස්සර ඉඳන්ම තිබුනනේ. :lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හප්පට සිරි සයිට් එක අප්ඩේට් කරලා නේ

    කැටගරි අස්සට ගියාම යටම තියන්නේ sort කරලා බලන විදියක් :D
    jump to date තිබ්බනම් මරු

    Nisadas saha Kaavya කියන එක ඇතුලේ Sub-Forums කියලා තියෙන්නේ මොනවද? :oo:

    ඔක හැමදාම තිබ්බා නේ......:rolleyes: