තෝ අද ගෙදර නෙමේද ඉන්නේ..... අම්මට කියලා කිරි එකක් හදන් බීපිය....

තෝ අද ගෙදර නෙමේද ඉන්නේ..... අම්මට කියලා කිරි එකක් හදන් බීපිය....

ආයෙත් නොමිලේ අයිස් පලම් දෙනකන් මේ වගේ කතා ප්රචාරය කරනවා බංකොලොත් වෙලාම යන්නඋඹල තලු මර මර පලම් කද්දී ඔය කතාව කියන්නේ නෑනේ![]()
ආයෙත් නොමිලේ අයිස් පලම් දෙනකන් මේ වගේ කතා ප්රචාරය කරනවා බංකොලොත් වෙලාම යන්න![]()

අපෝ බෑ බෑ නොමිලේ දීලම බංකොලොත් වෙලා ඉන්නේ..
අනික මෙතන කුලියත් වැඩි..පහසුකම් දෙන්නෙත් නෑ... 
අස් වෙලා ගිහින් වෙන තැනක් අල්ලගන්න ඕන බිස්නස් එක කරන්න 

ඇයි බං..... මම ඊයෙත් ආවේ..... කොහෙද ඉතින්... මේ ටිකේ හොඳටම වැඩ..... අපි එද්දී ඔයාලා නිදි....

මේ ඉන්නේ අර ඇරෝ අතඇරලා දාල ගිය වැස්සිට දහ දුක් දිදී කිරි දොවල අයිස් පලම් හදන දුස්ටයා![]()

අපෝ බෑ බෑ නොමිලේ දීලම බංකොලොත් වෙලා ඉන්නේ..
අනික මෙතන කුලියත් වැඩි..පහසුකම් දෙන්නෙත් නෑ...
අස් වෙලා ගිහින් වෙන තැනක් අල්ලගන්න ඕන බිස්නස් එක කරන්න
![]()

එහෙමද
නත්තල් ජයට ඇතිනේ![]()
ආයෙත් නොමිලේ අයිස් පලම් දෙනකන් මේ වගේ කතා ප්රචාරය කරනවා බංකොලොත් වෙලාම යන්න![]()

ඔයා ඉතින් ගෑනු ළමයිට විතරනේ නොමිලේ අයිස් පලම් බෙදුවේ...![]()
මෙහේ නත්තල් කියන්නේ අවුරුදු වගේ... අපිටනම් 21 ඉඳන් නත්තල්....

ඔයා ඉතින් ගෑනු ළමයිට විතරනේ නොමිලේ අයිස් පලම් බෙදුවේ...![]()
ගැනු ළමයින්ට බෙදන්නේ එයාල ගෑනු ළමයි නිසානේ
උඹල නිකන් අයිස්පලන් දීලා මොනා ගන්නද 

අද මුදලට හෙට ණයට![]()
කටුස්සත් හිටපු ගමන් ඉල්ලගත්තාගැනු ළමයින්ට බෙදන්නේ එයාල ගෑනු ළමයි නිසානේ
උඹල නිකන් අයිස්පලන් දීලා මොනා ගන්නද
![]()

පොටෝ ටිකක් දාපංකෝ