~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/4

    අද ලෝක බ්‍රේල් භාෂා දිනයයි.

    අද ලෝක මෝහන ප්‍රතිකාර දිනයයි..

    අද මියන්මාර නිදහස් දිනයයි.

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    charitha karaya lankawata awa witharai supiri song ekak gehuwa


    නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා..
    පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා..

    කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා..
    තුන්ලෝ උතුම් බුදු පදවි පතා..
    කුමාරයා හැරදා ගියා

    මහාමායා...

    රුදු සසර ගිනී - බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී - වැසි වසිනු වැනී..

    අඩුවක් වුනාදෝ ජීවිතේ - ඉසුරින් පිරී මේ මාලිගේ
    ගැටුමක් ඇතැයි සිතුනා සිතේ - හැරදා ගියේ ඇයි මාලිගේ..

    සදහම් අමා වැහී හෙලනා රඟේ
    නොසැලී බලන් මහාමායා...
    සසරින් මිදී පුතූ වඩිනා රඟේ
    නොසැලී බලන් මහාමායා..

    මහාමායා... මහාමායා...
    කම්පා නොවන් මහාමායා...

    :cool::cool::cool:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අද 1/4

    අද ලෝක බ්‍රේල් භාෂා දිනයයි.

    අද ලෝක මෝහන ප්‍රතිකාර දිනයයි..

    අද මියන්මාර නිදහස් දිනයයි.



    LYxcr2O.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ඉතින් උදේ පාන්දර අපේ මොළ අවුල් කරන්න හදනවා :rolleyes: