charitha karaya lankawata awa witharai supiri song ekak gehuwa
නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා..
පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා..
කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා..
තුන්ලෝ උතුම් බුදු පදවි පතා..
කුමාරයා හැරදා ගියා
මහාමායා...
රුදු සසර ගිනී - බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී - වැසි වසිනු වැනී..
අඩුවක් වුනාදෝ ජීවිතේ - ඉසුරින් පිරී මේ මාලිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ - හැරදා ගියේ ඇයි මාලිගේ..
සදහම් අමා වැහී හෙලනා රඟේ
නොසැලී බලන් මහාමායා...
සසරින් මිදී පුතූ වඩිනා රඟේ
නොසැලී බලන් මහාමායා..
මහාමායා... මහාමායා...
කම්පා නොවන් මහාමායා...



අද 1/4
අද ලෝක බ්රේල් භාෂා දිනයයි.
අද ලෝක මෝහන ප්රතිකාර දිනයයි..
අද මියන්මාර නිදහස් දිනයයි.