~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/5

    අද දින ත්‍රිපිටකය, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නම් කෙරේ.

    අද ලෝක කුරුළු දිනයයි.

    අද ලෝක ස්පැගටි දිනයයි.

    අද හොලිවුඩ් නළු බ්‍රැඩ්ලි කුපර් ගේ 44 වන උපන්දිනයයි.

    අද බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් ගේ 33වන උපන්දිනයයි.

    ඉන්දීය පාසැල් ක්‍රීඩකයෙක් විසින් ලොව පළමුවරට එක් ක්‍රිකට් ඉනිමකදී ලකුණු 1000 ක් රැස් කර වාර්තාවක් තැබුවේ අදවෙනි දිනකයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන එක්දින තරගය.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අද 1/5

    අද දින ත්‍රිපිටකය, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නම් කෙරේ.

    අද ලෝක කුරුළු දිනයයි.

    අද ලෝක ස්පැගටි දිනයයි.

    අද හොලිවුඩ් නළු බ්‍රැඩ්ලි කුපර් ගේ 44 වන උපන්දිනයයි.

    අද බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් ගේ 33වන උපන්දිනයයි.

    ඉන්දීය පාසැල් ක්‍රීඩකයෙක් විසින් ලොව පළමුවරට එක් ක්‍රිකට් ඉනිමකදී ලකුණු 1000 ක් රැස් කර වාර්තාවක් තැබුවේ අදවෙනි දිනකයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන එක්දින තරගය.

    තාම මෙතනට වෙලා මක් කරනවාද අප්පා😐😐😐.......ඉක්මනට ලැහැස්ති වෙනවා.......ප්ලෙන් එක දාලා යාවි ඔයාව:angry: