අද 1/5
අද දින ත්රිපිටකය, ශ්රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නම් කෙරේ.
අද ලෝක කුරුළු දිනයයි.
අද ලෝක ස්පැගටි දිනයයි.
අද හොලිවුඩ් නළු බ්රැඩ්ලි කුපර් ගේ 44 වන උපන්දිනයයි.
අද බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් ගේ 33වන උපන්දිනයයි.
ඉන්දීය පාසැල් ක්රීඩකයෙක් විසින් ලොව පළමුවරට එක් ක්රිකට් ඉනිමකදී ලකුණු 1000 ක් රැස් කර වාර්තාවක් තැබුවේ අදවෙනි දිනකයි.
අද ක්රිකට් තරගය - ශ්රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන එක්දින තරගය.

තාම මෙතනට වෙලා මක් කරනවාද අප්පා.......ඉක්මනට ලැහැස්ති වෙනවා.......ප්ලෙන් එක දාලා යාවි ඔයාව
![]()
තාම මෙතනට වෙලා මක් කරනවාද අප්පා.......ඉක්මනට ලැහැස්ති වෙනවා.......ප්ලෙන් එක දාලා යාවි ඔයාව
![]()

තාම මෙතනට වෙලා මක් කරනවාද අප්පා.......ඉක්මනට ලැහැස්ති වෙනවා.......ප්ලෙන් එක දාලා යාවි ඔයාව
![]()

කොහේ යන්නද?ඔව් දිපිකා ඇන්ටිගෙ බර්ත්ඩේ පාර්ටි එකට යන්න එපැයි
නෙමේ අක්කි බබා 
නිදිමතයි..... පිටියකට ගිහින් දැන් ආවේ...