වෙන එකක් දාන්නද?
මණ්ඩප නූල දැන් ටික ටික ..................ලොකු වන්නේ
සහේලි නමින් එහි පිටුවක් ..................වෙන් වන්නේ
ඇගේ වත කමලේ ඇති කොටු බව ........පව සන්නේ
කෙලිලොල් බවින් ඇගේ උණුසුම ...........ලැබ දෙන්නේ



නිකියා නිතර සිතනවා ඇගේ සෙනෙහෙ ......පතා
සචියා එයට ගරහයි උගේ හිතත් ................කඩා
ඉල්කා මුකුත් නොකියයි මෙටල් ගැනම .........සිතා
ඩෝඩෝ නිතර හිනහෙයි කිරියේ හැටී ..........නගා



මිනීමරු අයියා....





මන් කවදාවත් හිතුවේ නෑ සාරා අක්කා ඔහොම කෙනෙක් කියලා
මන් යනවා මට දුකයි


කොහොමද හරියටම සාරා කියල කියන්නේ 
~~(15)~~ එළකිරි මහා... - 01-09-2019 10:24 PM - muna dakkama ##### kelin wenawada malli? paw ane {Sara531}![]()




ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //

