~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/10

    අද බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ 45වන උපන්දිනයයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    reputation_neg.gif
    ~~(15)~~ එළකිරි මහා... - 01-09-2019 10:24 PM - muna dakkama ##### kelin wenawada malli? paw ane {Sara531}
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙන එකක් දාන්නද?


    මණ්ඩප නූල දැන් ටික ටික ..................ලොකු වන්නේ
    සහේලි නමින් එහි පිටුවක් ..................වෙන් වන්නේ
    ඇගේ වත කමලේ ඇති කොටු බව ........පව සන්නේ
    කෙලිලොල් බවින් ඇගේ උණුසුම ...........ලැබ දෙන්නේ

    :love::love::love:


    නිකියා නිතර සිතනවා ඇගේ සෙනෙහෙ ......පතා
    සචියා එයට ගරහයි උගේ හිතත් ................කඩා
    ඉල්කා මුකුත් නොකියයි මෙටල් ගැනම .........සිතා
    ඩෝඩෝ නිතර හිනහෙයි කිරියේ හැටී ..........නගා

    :rolleyes::rolleyes::rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් කවදාවත් හිතුවේ නෑ සාරා අක්කා ඔහොම කෙනෙක් කියලා :(
    මන් යනවා මට දුකයි :sorry:

    :dull::dull::dull: කොහොමද හරියටම සාරා කියල කියන්නේ :oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හමුවනානෙත් දහක් අතරින්
    ඔබේ දෑසම සොයා ඇවිදින්
    ඔබට මෙතරම් ලන්ව ඉන්නේ
    නොලැබෙනා බව දැන දැනයි //
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඇස් ආදරෙන් පුරෝන හිත පාලුවෙන් ගලෝනා
    ඔබ මගෙම වෙන්න ඕනා
    මියදෙන්න දෙන්න උනුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ //
    :lol::lol: