මාර වැඩේ කියන්නෙ කාට හරි මොකක් හරි උනාම මට බක්ස් ගාලා හිනා යනවා ....![]()
![]()

ඔය ලුණු වතුර ගෑවිච්ච ගිනියං හුලං වගේද මේ උඩරට හමන හීත හුලංමූදු හුළඟට ලෙඩ හොඳ වෙනවා මිනිහෝ....කොහේ, ඔය කන්ද උඩ මිනිස්සු ඔව්වා දන්න එකක් යෑ.....![]()
නෑ හම අවර්ණ වෙනවා ......
පාට පිච්චෙනවා ....
ඒක තේරෙන්නෙ ඉතිං වෙන පැතිවල උං දකිනවැ

අප්පටසිරි....ඒක නම් හැම වෙලාවටම ok නෑ පුතෝ.....
![]()
හිනා යනවා .
බුවා මොකෝ ඔයපැත්තේ වෙන්නේ තාම හිම වැටෙනවද.![]()
කරණ්නම දෙයක් නැති වෙලාවට බිම බලා ගන්නවා .....
ඉන්නම බැරි උනොත් ටග්ගාලා එලියට යනවා ..........
ඒත් සමහර වෙලාවට මොකුත් කරගන්න බැරිත් වෙනවා ....හිනා යනවා .
ඔය ලුණු වතුර ගෑවිච්ච ගිනියං හුලං වගේද මේ උඩරට හමන හීත හුලං![]()

ඔව් පාට පිච්චෙනවා...හැබැයි දත් සුදු වෙනවා...
හමේ පාට අවර්ණ වුනා කියල ලොකු අවුලක් නෑනේ.
හුස්ම ගන්නේ හොඳ වාතය නේ....
![]()

කරණ්නම දෙයක් නැති වෙලාවට බිම බලා ගන්නවා .....
ඉන්නම බැරි උනොත් ටග්ගාලා එලියට යනවා ..........
ඒත් සමහර වෙලාවට මොකුත් කරගන්න බැරිත් වෙනවා ....හිනා යනවා .

ඔය ලුණු වතුර ගෑවිච්ච ගිනියං හුලං වගේද මේ උඩරට හමන හීත හුලං![]()

ඔය ලුණු වතුර ගෑවිච්ච ගිනියං හුලං වගේද මේ උඩරට හමන හීත හුලං![]()
අහු මුලු වල
ලවු කරන උන්ට නම් මරු![]()
![]()
![]()

මේ ටිකේ නම් නෑ.... හෙට ඉඳන් -4,5 වගේ තියෙන්නේ... මේපාර ගොඩක් සීතල උනේ නෑ...
කරණ්නම දෙයක් නැති වෙලාවට බිම බලා ගන්නවා .....
ඉන්නම බැරි උනොත් ටග්ගාලා එලියට යනවා ..........
ඒත් සමහර වෙලාවට මොකුත් කරගන්න බැරිත් වෙනවා ....හිනා යනවා .
hina yna eka magaharinna.ඒකනේ මේ පොඩ්ඩක් අවුල් ගහල වගේ ඉන්නේමගුල......කන්ද උඩරට , නුවර තමා ලංකාවේ වායු දුෂණය ඉහළම නගරය...
ඒක ලොකු ප්රශ්නයක් නුවර ළමයින්ට අනාගතයේදී....![]()
නැත්තන් කොහොම ඉන්න හිටපු දරුවෙක්ද
මගුල......කන්ද උඩරට , නුවර තමා ලංකාවේ වායු දුෂණය ඉහළම නගරය...