~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූදු හුළඟට ලෙඩ හොඳ වෙනවා මිනිහෝ....කොහේ, ඔය කන්ද උඩ මිනිස්සු ඔව්වා දන්න එකක් යෑ.....:rolleyes::rolleyes::rolleyes:
    ඔය ලුණු වතුර ගෑවිච්ච ගිනියං හුලං වගේද මේ උඩරට හමන හීත හුලං :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නෑ හම අවර්ණ වෙනවා ......
    පාට පිච්චෙනවා ....
    ඒක තේරෙන්නෙ ඉතිං වෙන පැතිවල උං දකිනවැ :P:P

    ඔව් පාට පිච්චෙනවා...හැබැයි දත් සුදු වෙනවා...
    හමේ පාට අවර්ණ වුනා කියල ලොකු අවුලක් නෑනේ.
    හුස්ම ගන්නේ හොඳ වාතය නේ....
    :D:D
     
    අප්පටසිරි....ඒක නම් හැම වෙලාවටම ok නෑ පුතෝ.....
    :no::no::no:

    කරණ්නම දෙයක් නැති වෙලාවට බිම බලා ගන්නවා .....
    ඉන්නම බැරි උනොත් ටග්ගාලා එලියට යනවා ..........
    ඒත් සමහර වෙලාවට මොකුත් කරගන්න බැරිත් වෙනවා ....:sorry: හිනා යනවා .:rolleyes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    latest
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කරණ්නම දෙයක් නැති වෙලාවට බිම බලා ගන්නවා .....
    ඉන්නම බැරි උනොත් ටග්ගාලා එලියට යනවා ..........
    ඒත් සමහර වෙලාවට මොකුත් කරගන්න බැරිත් වෙනවා ....:sorry: හිනා යනවා .:rolleyes:

    නැහැදිච්ච කම...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය ලුණු වතුර ගෑවිච්ච ගිනියං හුලං වගේද මේ උඩරට හමන හීත හුලං :P

    මගුල......කන්ද උඩරට , නුවර තමා ලංකාවේ වායු දුෂණය ඉහළම නගරය...
    ඒක ලොකු ප්‍රශ්නයක් නුවර ළමයින්ට අනාගතයේදී....:(:(
     
    ඔව් පාට පිච්චෙනවා...හැබැයි දත් සුදු වෙනවා...
    හමේ පාට අවර්ණ වුනා කියල ලොකු අවුලක් නෑනේ.
    හුස්ම ගන්නේ හොඳ වාතය නේ....
    :D:D

    අහු මුලු වල :rolleyes:
    ලවු කරන උන්ට නම් මරු :P :P :P :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කරණ්නම දෙයක් නැති වෙලාවට බිම බලා ගන්නවා .....
    ඉන්නම බැරි උනොත් ටග්ගාලා එලියට යනවා ..........
    ඒත් සමහර වෙලාවට මොකුත් කරගන්න බැරිත් වෙනවා ....:sorry: හිනා යනවා .:rolleyes:

    :baffled::baffled::baffled::baffled:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    කරණ්නම දෙයක් නැති වෙලාවට බිම බලා ගන්නවා .....
    ඉන්නම බැරි උනොත් ටග්ගාලා එලියට යනවා ..........
    ඒත් සමහර වෙලාවට මොකුත් කරගන්න බැරිත් වෙනවා ....:sorry: හිනා යනවා .:rolleyes:

    kambul deke athul paththa hapaganin eweleta..:cool: hina yna eka magaharinna.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගුල......කන්ද උඩරට , නුවර තමා ලංකාවේ වායු දුෂණය ඉහළම නගරය...
    ඒක ලොකු ප්‍රශ්නයක් නුවර ළමයින්ට අනාගතයේදී....:(:(
    ඒකනේ මේ පොඩ්ඩක් අවුල් ගහල වගේ ඉන්නේ :sorry: නැත්තන් කොහොම ඉන්න හිටපු දරුවෙක්ද :no: