හා හා ඕන එකක් කියන්නකෝ එහෙනංහොරට පර්මිට් අරන් වගේ මට පෙන්නේ අසහනට අල්ලස් දීල

හා හා ඕන එකක් කියන්නකෝ එහෙනංහොරට පර්මිට් අරන් වගේ මට පෙන්නේ අසහනට අල්ලස් දීල

ඔව් බං... ඔක අපිට සමාජ අධ්‍යනයට ඉගැන්නුවා..... පරන සීන් එකක්....

මහනුවර කියන්නේ සානුවක් ..ඒකයි. හා හා ඕන එකක් කියන්නකෝ එහෙනංහොරට පර්මිට් අරන් වගේ මට පෙන්නේ අසහනට අල්ලස් දීල
හොඳක් නරකක් කියල නෑ ඉතින් කොහෙත් ඉන්න මිනිස්සු තමා මෙහෙත් ඉන්නෙ.හි හි.... නුවර හොඳායි..... හැබැයි මට හම්බවෙලා තියෙන්නේ ගල් ආදෝ......
කටුස්සා උනත් පේන්නැද්ද.... පටගාලා ලිස්සලා යන්නේ....
මහනුවර කියන්නේ සානුවක් ..ඒකයි.
හොඳක් නරකක් කියල නෑ ඉතින් කොහෙත් ඉන්න මිනිස්සු තමා මෙහෙත් ඉන්නෙ.
අෆ්ෆා ඉස්කෝලෙත් ගිය පොරක් .![]()
![]()
![]()
හා හා ඕන එකක් කියන්නකෝ එහෙනංහොරට පර්මිට් අරන් වගේ මට පෙන්නේ අසහනට අල්ලස් දීල

වැස්ස දවසක ගියා බං... කුඩේ ගෙනත් නැතිව...
එදා මේ ටික ඉගැන්නුවේ....

මේකනේ..මහනුවර සානුවක් උනාට හතර දිශාවෙන්ම බෑවුමත් එක්ක ආපහු කඳු පන්ති වලින් වට වෙනවනේ..
කඩුගන්නාව, මාතලේ, තෙල්දෙණිය - මහියංගණ, හන්තාන පාත හේවාහැට....
ඒක නිසා ඩස්ට්බින් වාතය ඔක්කොම ඇතුලේ කැරකෙනවා..
ඔය කටුස්සා හුස්ම ගන්නේ වැඩි හරියක් දූවිලි...

black coral
ඩොඩෝ මේවා ගැන දන්නවද ?