~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/12

    එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ 52 උපන්දිනය අදයි.

    හයිටි රාජ්‍යයේ භූ කම්පනයකින් 160,000 පිරිසකගේ ජිවිත අහිමි වුයේ අදවෙනි දිනකයි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    as9gXLz.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුන් යකෝ මන් නැති වෙලාවක් බලලම මේකේ කයිවාරු ගහලා :angry:
    පරයෝ සෙට් එක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩේමයි......ඔයීට හොදා මේකප් බොක්ස් එකක් සල්ලි දිලා ගන්නවා.......වේල් කරත්තෙ.....:dull::dull:එයාට ඉරිසියා කරනවාට අපිට ගානක් දෙන්න ඔනි....අර පුබුදුගෙ වයිෆ් ප්‍රදාන නිලියට ඉන්න ෆිල්ම් එකක මේයාව ගන්න ඔනි වැඩකාරිට....අර නයනතාර එහෙම් කොච්චර ලස්සන ද...නයනතාරා ලා දෙන්නම කොච්චර ලස්සනයි ද......

    අනේ මේ ගොන් කතා කියන්න එපා
    කැමරාවට ලස්සනට කැප්චර් වෙන්න ඕනෙම කෙනෙක් මේකප් දානවා
    මේකප් නොදාපු ගෑනු පිරිමි කිසිම ටෙලියක නෑ.
    පුබුදුගෙ වයිෆ් උනත් බැබලි බැබලි ඉන්නේ මේකප් නිසා තමයි
    නයනතාරා ලා උනත් එච්චරයි.

    අනුන්ගේ ලස්සනට කවදාවත් ඉරිසියා කරන්න එපා
    එන ආත්මෙවත් ලස්සනට උපදින්න මේ ආත්මේ පින් ටිකක් කරගන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිංහලුන්ට බය නැතුව ඉන්ටවිව් යන හැටි ගැන ත්‍රෙඩ් එකක් බ්‍රව්සරේම කොටලා ෆොන්ට් සයිස් හද හද ඉන්නකොට ලයිට් ගියා කියහන්කො. එතනින්ම ඉවරයි. අපරාදෙ :(

    හපොයි මදැයි ඔයාගේ ත්‍රෙඩ් එක බලලා ඉන්ටවිව් යන්න හිටියා.. දැන් ඉතින් යන්න වෙන්නේ නෑ :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ලංකාවෙ නම් ආස කෙනෙක් නෑ ...
    මෙයාලට ටිකක් ආසයි .....

    Lily Collins
    Disha Patani
    Kiara Advani


    තොට ඉතින් අපේ ගෑනු අරහන් නේ..
    ඉන්දියන් කැහුට්ටියෙක් ම බැදගනින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මන් නැති පැය කිපෙට ටිකට පෝස්ට් 423 ක් දාලා
    ඉන්න වෙලාවට පැයකටවත් පොස්ට් එකක් වැටෙන්නේ නෑ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මන් නැති පැය කිපෙට ටිකට පෝස්ට් 423 ක් දාලා
    ඉන්න වෙලාවට පැයකටවත් පොස්ට් එකක් වැටෙන්නේ නෑ


    heh heh :sorry::sorry: dawalta dn wdya kattya ne.. ne