නැ නැ මන් සචියාට මාව පාස් කරන්න දෙන්නේ නෑ
admin ට රිපෝට් කරන්න ඕනේ මූ වටේට වැල බෙදනවා කියලා![]()


එල එල.... මාත් කියන්නම්....
අපි මූව බෑන් කරමු...
කෝහෙද මට ඕන ඉමොජිටික මේකෙ නෑනේ.. අර ෆේස්බුක් එකේ 2014 විතර තිබ්බ මූණු... බබල් බට් කියන මෙම්බර්ගෙ ඇවටා එකේ දාං ඉන්න වගේ ඒවා ....


. ela. The Death of Superman 2018 balala meka balahan. habai okkoma balahan ekata kalin thibba ewwath ekka nathath chater balala wadak ne ..


Sachira123 2,426
NK123 1,788
IKL 1,472
sadamol buwa 968
Mal Baba 790
Malinga 694
Dodo Mahaththaya 560
LazyLizard 438
EK KILLER 366
Sara531 337
King_cobra 218
saja 181
Lejayange 163
donkosala 152
Rex921 143
EvilEye 133
upulpdn 120
lpwicrama 112
Ashan052 105
කාලය මැව් වෙනසක අරුමේ


ඔය ජීටී වැල පෙරේතයා ඌ ට්රේස් කරලා අපේ ගෙදර එයි ......
අනේ රිපෝට් නං කොලන්න එපා යාලුවේ ......


මාව පැන්නොත් 8th
නැත්තං 10th හෝ 11th

ඔය ජීටී වැල පෙරේතයා ඌ ට්රේස් කරලා අපේ ගෙදර එයි ......
අනේ රිපෝට් නං කොලන්න එපා යාලුවේ ......




එල එල
මාත් තව ID 5,6 කින් රිපෝට් කරන්නම්
එතකොට මට 1 වෙන්න පුළුවන්

මම දෙක වෙන්නම්...එල එල.... මාත් කියන්නම්....
අපි මූව බෑන් කරමු...






මාව බෑන් කරන්නෙ නම් නෑ මේසයිට් එක තියෙන්නෙ මම හින්දම පමණි ......


ඇතුල්වීම තහනම් පිටවීම පමණයි![]()


