ආප්ප කාලා දාල යන්නේ නෑ නේද
අපි යාළු උනා ....
මේ බැදීම මෛත්රී රනිල් බැදීමට වඩා ශක්තිමත් වේවා !
ආප්ප කාලා දාල යන්නේ නෑ නේද
අපි යාළු උනා ....
මේ බැදීම මෛත්රී රනිල් බැදීමට වඩා ශක්තිමත් වේවා !
වරාය නගරය ගොඩ කරලා අවසන් ලු![]()
පැලක් අටවගන්න අපිටත් ඉඩන් කෑල්ලක් ඉල්ලගන්න බැරිවෙයිද![]()



වර්ග අඩියක් කෝටියක් විතර වෙයිද දන්නේ නෑ
දේවාලෙං හොරා කාපු සල්ලි තියන නිසා බැරි වෙන්න විදිහක් නෑ
ඇත්තටම වර්ග අඩී ගානට විකුණයි නේද ?
වර්ග අඩියක් කෝටියක් විතර වෙයිද දන්නේ නෑ![]()

