~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

වරාය නගරය ගොඩ කරලා අවසන් ලු :yes:

පැලක් අටවගන්න අපිටත් ඉඩන් කෑල්ලක් ඉල්ලගන්න බැරිවෙයිද :oo:

දේවාලෙං හොරා කාපු සල්ලි තියන නිසා බැරි වෙන්න විදිහක් නෑ :P:P

ඇත්තටම වර්ග අඩී ගානට විකුණයි නේද ?:shocked:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දේවාලෙං හොරා කාපු සල්ලි තියන නිසා බැරි වෙන්න විදිහක් නෑ :P:P

    ඇත්තටම වර්ග අඩී ගානට විකුණයි නේද ?:shocked:
    වර්ග අඩියක් කෝටියක් විතර වෙයිද දන්නේ නෑ :baffled:
     
    mandala-art-ana-art-studio-5.jpg