~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙල්ලන්ගේ මොනා කෙටි කරන්නද බන්....:P
    Prehistory & Religious :rolleyes:

    ම්ම්ම් හොදා
    දාපංකෝ එහෙනම් :rolleyes:
    පොටෝ ටිකකුත් දාන්න කම්මැලි නොවෙන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දුෂෙනි සිල්වාගේ ශ්‍රී ලාංකික පෙනුම අඩුයිනේද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේකෙ හිටිය ලොකුම උන තමා රෙප් 10 න් උඩ උන් .......:rolleyes:
    නම් කියන්න ඕනෙ නෑ බලාගෙනත් ඇති ..........

    :baffled::baffled::baffled:
    හේතුව රේප් කපන්න?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මට මැවිලා පෙනුනා ....

    චූට්ටං එකෙං කිති කවාගන්නවත් බැරුව අපහසුවෙන් ඉන්නවා .........:rofl::rofl:

    Cheating woman's never matter the size....
    It's all about filling the emptiness in their heart, specially married ones.
    The thing is, you must listen their nonson's even you didn't wanna listen....
    උන්ගේ ප්‍රශ්නයි, දරුවන්ගේ පම්පොරියයි අහගෙන ඉන්නම වෙනවා.....:dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේකෙ හිටිය ලොකුම උන තමා රෙප් 10 න් උඩ උන් .......:rolleyes:
    නම් කියන්න ඕනෙ නෑ බලාගෙනත් ඇති ..........

    :baffled::baffled::baffled:
    හේතුව රේප් කපන්න?

    රෙප් කියන දේ සංඛ්‍යාත්මක අගයක් විදිහට සලකන්න....ඒක හැම වෙලාවේම අවශ්‍ය වෙන්නේ නෑ.
    රෙප් අගයට වඩා හැමවෙලේම තමුන්ගේ User ID එක icon කර ගන්න බලන්න...
    එ කියන්නේ තවත් කෙනෙකුට ලොකු රෙප් පවර් එකක් තියෙන මෙම්බර් කෙනෙක් විදිහට පේනවට වඩා...ආ මේ අහවලානේ, මේ අහවලා දාපු පොස්ට්,ත්‍රෙඩ් එකක් නේ කියන තැනට එන්න ඕනේ.
    ඕක මම ඉගෙන ගත්තේ කිඹුල් අයියගෙන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එලකිරිය ගැන දන්නෑ බං.... කන්ටෙන්ට් වලටනම් ලොකු ඉඩක් යන්නේ නෑ... හැබැයි තොපි දාන ෆොටෝ කෑලි වලටයි වීඩියෝ වලටයි ඉඩ යනවා...

    ෆොටෝ කෑලි වීඩියෝ වෙන ඒවායේනේ දාන්නේ. මේකේ code එක දානව විතරනේ