Happy Anniversary![]()


හා...නේ......අදට මම ජොයින් වෙලා අවුරුදු 3ක් නේ........
තැන්කියු මල්ලියො............![]()




මැරිලා වගේ![]()
මැරිච්ච අයගේ චංචල නිශ්චල දේපල ටික අපි දෙන්නට බෙදාගන්න ලියකියවිලිත් ලැස්ති කරමු එහෙනංදැන් ඉතින් ලබන සතියේ දානයක් දෙන්න එපෑ.... නැත්තන් හොල්මන් වෙලා මේක අස්සෙම රිංගයි.... මම අලුත් ඇප්ලිකේෂන් ටිකක් ප්රින්ට් කරන්නම්...
මැරිච්ච අයගේ චංචල නිශ්චල දේපල ටික අපි දෙන්නට බෙදාගන්න ලියකියවිලිත් ලැස්ති කරමු එහෙනං![]()