~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:(

meee ,hi ,liquid milk hoda ekek kiyanna , sema wadi wena ewa nam epa

ඔක්කොම එකයි නෙ..උදෙට වතුර එකක් බොන්න පුරුදු වෙන්න හිස් බඩ..එක ඔක්කොටම වඩා හොදයි..හයිලන්ඩ් පිටි එක හොදයි කියලා හැමොම කියනවා..අබේවෙල කිරි එකත් හිදයි....මම එක නම් බිලා තියෙ..එත් මම උදෙට හිස්බඩ කිරි තේ බොන්නෙ නැ..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කොහෙද, සචිරයා මේක විනාස කරලනේ...

මල කෙලියයි... අදත් බැනුම් අහගන්න වෙනවා...:baffled::baffled:

එපා වෙනවා නෙ..පොස්ට් දැම්මට කමක් නැ..පිස්සු නැටුවට කමකුත් නැ..මොඩයා උනත් එක ප්‍රදර්ශනය කිරිමේ සිමාවක් තියෙන්නෙ එපැයි.....
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එපා වෙනවා නෙ..පොස්ට් දැම්මට කමක් නැ..පිස්සු නැටුවට කමකුත් නැ..මොඩයා උනත් එක ප්‍රදර්ශනය කිරිමේ සිමාවක් තියෙන්නෙ එපැයි.....
    ඌ ආවේ පාන්දර... මම හිතන්නේ ඌ දවසකට දාන්න ඔන පෝස්ට් ගානක් හිතන් ඉන්නවා.... තනියම හරි ඒටික දාන සීන් එකක් තියෙන්නේ... :lol: මමත් අතඇරලා දැම්මා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි තහනම් ද..පෙජ් ගාන දැක්කම හිතුවා ලොකු කතාවක් ගිහින් කියලා..බැලින්නම් මුකුත් ම නැ

    මේ අවුරුද්දේ කසාද බඳින්න ඉන්න අය කේන්ති ගන්න හොඳනෑ... :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි තහනම් ද..පෙජ් ගාන දැක්කම හිතුවා ලොකු කතාවක් ගිහින් කියලා..බැලින්නම් මුකුත් ම නැ

    ඔව් ඉතින් ඔයාලා නැති නිසා අරු තනියම හරි මණ්ඩපේ ඉස්සරහට ඇදගෙන යන්න හදනවා
    නැත්තන් මණ්ඩපේ වහලා දාන්න තමා වෙන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඌ ආවේ පාන්දර... මම හිතන්නේ ඌ දවසකට දාන්න ඔන පෝස්ට් ගානක් හිතන් ඉන්නවා.... තනියම හරි ඒටික දාන සීන් එකක් තියෙන්නේ... :lol: මමත් අතඇරලා දැම්මා...

    කුකු තව හොදා නෙ.........