එකත් මතක නැ..මට කෙන්ති ගිහින් ම අත ඇරල දැම්මා..
ඔච්චර කේන්ති යන්නේ මොකටද

එකත් මතක නැ..මට කෙන්ති ගිහින් ම අත ඇරල දැම්මා..

meee ,hi ,liquid milk hoda ekek kiyanna , sema wadi wena ewa nam epa



meee ,hi ,liquid milk hoda ekek kiyanna , sema wadi wena ewa nam epa
කොහෙද, සචිරයා මේක විනාස කරලනේ...
මල කෙලියයි... අදත් බැනුම් අහගන්න වෙනවා...![]()
මෙහෙට වරෙන් ඇතිවෙන්න කිරි තිහෙනවා...tea bonna bari wena seen ekak ,milk nathi wenawalu , kopi nam epa![]()
ඔච්චර කේන්ති යන්නේ මොකටද![]()
ඌ ආවේ පාන්දර... මම හිතන්නේ ඌ දවසකට දාන්න ඔන පෝස්ට් ගානක් හිතන් ඉන්නවා.... තනියම හරි ඒටික දාන සීන් එකක් තියෙන්නේ...එපා වෙනවා නෙ..පොස්ට් දැම්මට කමක් නැ..පිස්සු නැටුවට කමකුත් නැ..මොඩයා උනත් එක ප්රදර්ශනය කිරිමේ සිමාවක් තියෙන්නෙ එපැයි.....
මමත් අතඇරලා දැම්මා... ඇයි තහනම් ද..පෙජ් ගාන දැක්කම හිතුවා ලොකු කතාවක් ගිහින් කියලා..බැලින්නම් මුකුත් ම නැ

ඇයි තහනම් ද..පෙජ් ගාන දැක්කම හිතුවා ලොකු කතාවක් ගිහින් කියලා..බැලින්නම් මුකුත් ම නැ
ඔව් ඉතින් ඔයාලා නැති නිසා අරු තනියම හරි මණ්ඩපේ ඉස්සරහට ඇදගෙන යන්න හදනවා
නැත්තන් මණ්ඩපේ වහලා දාන්න තමා වෙන්නේ


ඌ ආවේ පාන්දර... මම හිතන්නේ ඌ දවසකට දාන්න ඔන පෝස්ට් ගානක් හිතන් ඉන්නවා.... තනියම හරි ඒටික දාන සීන් එකක් තියෙන්නේ...මමත් අතඇරලා දැම්මා...
මේ අවුරුද්දේ කසාද බඳින්න ඉන්න අය කේන්ති ගන්න හොඳනෑ...![]()

meka mona vidiye group ekakda?
matath join wenna puluwanda?

ඔයාගේ කලින් ආත්මය පවසන්න
නැත්තන් සාමාජික ගාස්තු ගෙවන්න වෙනවා![]()