මමත් යනවා බං.... කඩේ ගිහින් බඩු ගෙනැල්ලා උයන්නත් තියෙනවා...

byeeee...
ගේම් ඔෆ් ත්රෝන්ස්




ගේම් ඔෆ් ත්රෝන්ස්
නැතලි කෙල්ල
හම්මේ![]()




බුදි සහ නිදි කියන්නේ තේරුම් දෙකක්.....දන්නවද ?![]()
කියලා දෙන්නකෝ



බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
![]()



බුදි
බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
![]()

දැන් එතකොට මේකේ උන් ඔක්කොම බුදියන්න ගිහින්ද![]()








ඔක්කොම එකයි නෙ..උදෙට වතුර එකක් බොන්න පුරුදු වෙන්න හිස් බඩ..එක ඔක්කොටම වඩා හොදයි..හයිලන්ඩ් පිටි එක හොදයි කියලා හැමොම කියනවා..අබේවෙල කිරි එකත් හිදයි....මම එක නම් බිලා තියෙ..එත් මම උදෙට හිස්බඩ කිරි තේ බොන්නෙ නැ..
සමහරු එහෙම වෙන්න ඇති....අපි වගේ තනිකඩයෝ නම් නිදි තමා![]()

