~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

උබ සුදු උනා නම් එහෙම වෙන්නෙ නෑනෙ :lol::lol:
අපෝ....රෙදි නැති සීන් තමා......අම්මෝ එව්වා දැම්මොත් මට වසන්න වෙන්නේ නෑ. දැන් මේකේ ඉන්න සමහර එව්වෝ මගේ එෆ් බී එකත් දන්නවා...
ඒ ඉන්න සමහර එව්වො ගාව ''කළු ඡායාරුප '' පවා තියෙනවා.....

:no::no::no::no:
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අපෝ....රෙදි නැති සීන් තමා......අම්මෝ එව්වා දැම්මොත් මට වසන්න වෙන්නේ නෑ. දැන් මේකේ ඉන්න සමහර එව්වෝ මගේ එෆ් බී එකත් දන්නවා...
    ඒ ඉන්න සමහර එව්වො ගාව ''කළු ඡායාරුප '' පවා තියෙනවා.....

    :no::no::no::no:

    :P:P:lol::lol:
     
    #යියාගලද :lol::lol:
    yVVaiUe.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :dull::dull::dull:

    හේතුව? :confused:

    අනේ බං..... උඹේ ලිංගික අධ්‍යාපනය නම් අන්තිමයි... අනාරක්‍ෂිත ලිංගික ක්‍රියා වලට උන් පෙලඹෙන්නේ නෑ.... මෙහෙනම් අවුරුදු 15 පැනපු ගමන් අම්මලා කෙල්ලොන්ට පීල් එක දෙනවා... නැත්නම් කොන්ඩම් යූස් කරන්න කියලා දෙනවා.... මොකද අම්මලා දන්නවා 15 පැනපු ගමන් කෙල්ල වැඩට බහිනවා කියලා... හැබැයි ලංකාවේනම් තාම එච්චරටම දියුනු නෑ... ඒත් ඒ කෙල්ල වගේ පොශ් කෑලි ලොවෙත් ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරවා... කෙල්ලෝ ක්ලබ් යන්නේ වෙන මොන මගුලකටද? බොන්නයි සෙක්ස් වලටයි...
     
    • Like
    Reactions: NK123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ බං..... උඹේ ලිංගික අධ්‍යාපනය නම් අන්තිමයි... අනාරක්‍ෂිත ලිංගික ක්‍රියා වලට උන් පෙලඹෙන්නේ නෑ.... මෙහෙනම් අවුරුදු 15 පැනපු ගමන් අම්මලා කෙල්ලොන්ට පීල් එක දෙනවා... නැත්නම් කොන්ඩම් යූස් කරන්න කියලා දෙනවා.... මොකද අම්මලා දන්නවා 15 පැනපු ගමන් කෙල්ල වැඩට බහිනවා කියලා... හැබැයි ලංකාවේනම් තාම එච්චරටම දියුනු නෑ... ඒත් ඒ කෙල්ල වගේ පොශ් කෑලි ලොවෙත් ආරක්‍ෂිත ක්‍රම භාවිතා කරවා... කෙල්ලෝ ක්ලබ් යන්නේ වෙන මොන මගුලකටද? බොන්නයි සෙක්ස් වලටයි...
    ලංකාවේ අම්මල දුව එහෙම කරයි කියල හිතන්නේ නෑ එකයි වෙලා තියෙන්නේ :P තිහ පැන්නත් දුව ඉස්තරන් කියල නෙව හිතන්නේ