මාත් ආසම රස්සාවක් ..........
උන්ට මාරම ඉවසීමක් තියෙන්නෙ ජොබ් එකේදි .......
මම දන්න එකෙක් ඉන්නවා ඌත් පට්ට කෑමජාති හදනවා ...
හැබැයි ඒ යකාට ඇල්කොහොල් නොදා අලයක් තම්බන්නවත් බෑ

කෝ එවපංකෝ...

ලේක් ලුයිස්..... ඒවා ආපු ගමන්ම බැලුවා....![]()
අයියෝ.....හෙට දාන්නම් බන්...දැන් ඔච්චර කොටන්න බෑ....![]()

මාත් ආසම රස්සාවක් ..........
උන්ට මාරම ඉවසීමක් තියෙන්නෙ ජොබ් එකේදි .......
මම දන්න එකෙක් ඉන්නවා ඌත් පට්ට කෑමජාති හදනවා ...
හැබැයි ඒ යකාට ඇල්කොහොල් නොදා අලයක් තම්බන්නවත් බෑ
ඔය කියන තලං පට්ටද ?
වාහනේම ගිහින් බලන්න පුලුවන්ද ? දුර වැඩි නැද්ද?
උබ ගත්තුවා නෑ
ඒ වුනාට උන් කියන විදිහට නම් මට ආසා හිතෙන්නේ නෑ. ෆෙස්ටිවල් දවස් ඔක්කොගෙම වැඩ නේ....
අපේ මස්සිනා ඉතාලි කෑම තමා වැඩිපුර හදන්නේ....
බොන වෙලාවට නම් මරු. රසට බයිට් ටික හදනවා.

පට්ටයි... ඒ පැත්තම ලස්සනයි..... නිල් කැටේට වතුර...
කිලෝමීටර 800ක් විතර.... පැය 7න් විතර යතහැකි....

තියෙනවා.... ඩොඩෝ දැකලා ඇති.... මගේ ඒවා දාන්න බෑ මේකේ... ඒවායේ මගේ අනන්‍යතාවය තියෙනවා...

හා හා ,
මේ උලමව වැදෙන්නෙ නැතුව ගත්ත ඒවා නැද්ද?