~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මාත් ආසම රස්සාවක් ..........:rolleyes:
    උන්ට මාරම ඉවසීමක් තියෙන්නෙ ජොබ් එකේදි .......:rolleyes:

    මම දන්න එකෙක් ඉන්නවා ඌත් පට්ට කෑමජාති හදනවා ...
    හැබැයි ඒ යකාට ඇල්කොහොල් නොදා අලයක් තම්බන්නවත් බෑ :angry::angry:
    :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    lake-louise-canoe-summer.jpg
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මාත් ආසම රස්සාවක් ..........:rolleyes:
    උන්ට මාරම ඉවසීමක් තියෙන්නෙ ජොබ් එකේදි .......:rolleyes:

    මම දන්න එකෙක් ඉන්නවා ඌත් පට්ට කෑමජාති හදනවා ...
    හැබැයි ඒ යකාට ඇල්කොහොල් නොදා අලයක් තම්බන්නවත් බෑ :angry::angry:

    ඒ වුනාට උන් කියන විදිහට නම් මට ආසා හිතෙන්නේ නෑ. ෆෙස්ටිවල් දවස් ඔක්කොගෙම වැඩ නේ....

    අපේ මස්සිනා ඉතාලි කෑම තමා වැඩිපුර හදන්නේ....

    බොන වෙලාවට නම් මරු. රසට බයිට් ටික හදනවා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය කියන තලං පට්ටද ?
    වාහනේම ගිහින් බලන්න පුලුවන්ද ? දුර වැඩි නැද්ද?

    පට්ටයි... ඒ පැත්තම ලස්සනයි..... නිල් කැටේට වතුර...
    කිලෝමීටර 800ක් විතර.... පැය 7න් විතර යතහැකි....
     
    ඒ වුනාට උන් කියන විදිහට නම් මට ආසා හිතෙන්නේ නෑ. ෆෙස්ටිවල් දවස් ඔක්කොගෙම වැඩ නේ....

    අපේ මස්සිනා ඉතාලි කෑම තමා වැඩිපුර හදන්නේ....

    බොන වෙලාවට නම් මරු. රසට බයිට් ටික හදනවා.

    ජොබ් එක සෙට් වෙන තැනයි ...
    එයාලගෙ තියන ආසාවයි එක්ක වෙනස් වෙනවා බං ...
    මම දන්න එකා නම් අපිටත් කෑම හදලා දෙනවා .........:P:P

    අපේ එකා රසටම හදන්නෙ මුට්ටියේ බුරියානි, පකිස්ථාන් විදිහට එළු මස් එක්ක අම්බෝ :rolleyes::rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හා හා ,

    මේ උලමව වැදෙන්නෙ නැතුව ගත්ත ඒවා නැද්ද? :rolleyes::rolleyes:

    තියෙනවා.... ඩොඩෝ දැකලා ඇති.... මගේ ඒවා දාන්න බෑ මේකේ... ඒවායේ මගේ අනන්‍යතාවය තියෙනවා...

    හ්ම්ම්......එහෙ තමා ලෝකේ පිරිසිඳුම ස්වාභාවික ජල මුලාශ්‍ර තියෙන්නේ. :yes::yes::yes: