ජොබ් එක සෙට් වෙන තැනයි ...
එයාලගෙ තියන ආසාවයි එක්ක වෙනස් වෙනවා බං ...
මම දන්න එකා නම් අපිටත් කෑම හදලා දෙනවා .........
අපේ එකා රසටම හදන්නෙ මුට්ටියේ බුරියානි, පකිස්ථාන් විදිහට එළු මස් එක්ක අම්බෝ
කෙල්ලෙක් එක්ක යන්න නම් මරු ඇති නේද ?
හ්ම්ම්......එහෙ තමා ලෝකේ පිරිසිඳුම ස්වාභාවික ජල මුලාශ්ර තියෙන්නේ.![]()

ඇත්ත......එයාලා කොහොම වුනත් ඒකට ආදරෙයි....මම කිව්වේ මට සෙට් වෙන්නේ නෑ කියල..

ඇත්ත......එයාලා කොහොම වුනත් ඒකට ආදරෙයි....මම කිව්වේ මට සෙට් වෙන්නේ නෑ කියල..

මරු.... මමනම් ගියේ අයියලත් එක්ක.... ඒ නිසා ඉතින් නෝ චාන්ස්....
කෙල්ලෙක් වත් හිටියානම්...

හදන විදිහත් එක්කම හෙට දාන්නම්....
මම දැනං හිටියෙ එහෙම සීන් එකක් ......
එතකොට ඒකෙන් බොන්න ජලය ගන්නවා ඇති නේද ?

හ්ම්ම්......එහෙ තමා ලෝකේ පිරිසිඳුම ස්වාභාවික ජල මුලාශ්ර තියෙන්නේ.![]()

අයිස් දියවෙලා එන වතුර.. මිනරල්ස් ගොඩක් තියෙන නිසා අව්වට නිල් පාටට පේනවා.... සමහර ඒවා කොල පාටයි..... මිනරල්ස් අනූ පාට වෙනස් වෙනවා...