~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/27

    අද සමූලඝාතන වලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනයයි.

    රුසියානුවන් විසින් නාසින්ගේ ප්‍රධාන මිනිස් වධකාගාරය වූ "ඔස්ට්විච්" වධකාගාරයේ සිටි මිනිසුන් මුදාගනු ලැබුවේ අදවෙනි දිනකයි .

    ඇපලෝ 1 ගුවන් ගමන අසාර්ථක වුයේ අදවෙනි දිනකයි. එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මරුමුවට පත්විය.

    විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ට සුත්‍රිකා බල්බය සදහා පේටන්ට් බලපත්‍රය හිමිවුයේ අදවෙනි දිනකයි'.
     
    • Like
    Reactions: upulpdn

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුභ උදෑසනක් වේවා. :D
    මණ්ඩපේ මේ දවස්වල ටිකක් පාලුවට ගිහින් වගේ නේද:oo:

    සමහර විට මණ්ඩපයේ අවසානය විය හැක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avatar567503_30.gif

    ආපහු තහඩුවක් එල්ලගෙන :rolleyes:
     
  • Jan 25, 2019
    154
    131
    43
    සිරි ලංකා
    සිරස්තලය සහ කතු වැකිය

    දෙදිනක් පුරා කෙළෙසූ තරුණිය
    නිරුවතින් මහ පාරේ දමා ගිහින්
    පින්තූර බලන්න
    5වන පිටුවට යන්න
    - සිරස්තලය

    මේ දුෂ්ඨ අධම කුරිරු
    අශිෂ්ඨ මාධ්‍ය භාවිතාව
    සදාචාරවත් කරන්නට
    මහජන මතය
    ගොඩනැගිය යුතුයැ
    -කතුවැකිය

    hare :-)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරස්තලය සහ කතු වැකිය

    දෙදිනක් පුරා කෙළෙසූ තරුණිය
    නිරුවතින් මහ පාරේ දමා ගිහින්
    පින්තූර බලන්න
    5වන පිටුවට යන්න
    - සිරස්තලය

    මේ දුෂ්ඨ අධම කුරිරු
    අශිෂ්ඨ මාධ්‍ය භාවිතාව
    සදාචාරවත් කරන්නට
    මහජන මතය
    ගොඩනැගිය යුතුයැ
    -කතුවැකිය

    hare :-)

    :sorry::sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 1/27

    අද සමූලඝාතන වලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනයයි.

    රුසියානුවන් විසින් නාසින්ගේ ප්‍රධාන මිනිස් වධකාගාරය වූ "ඔස්ට්විච්" වධකාගාරයේ සිටි මිනිසුන් මුදාගනු ලැබුවේ අදවෙනි දිනකයි .

    ඇපලෝ 1 ගුවන් ගමන අසාර්ථක වුයේ අදවෙනි දිනකයි. එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මරුමුවට පත්විය.

    විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ට සුත්‍රිකා බල්බය සදහා පේටන්ට් බලපත්‍රය හිමිවුයේ අදවෙනි දිනකයි'.
    :D:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද 1/27

    අද සමූලඝාතන වලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනයයි.

    රුසියානුවන් විසින් නාසින්ගේ ප්‍රධාන මිනිස් වධකාගාරය වූ "ඔස්ට්විච්" වධකාගාරයේ සිටි මිනිසුන් මුදාගනු ලැබුවේ අදවෙනි දිනකයි .

    ඇපලෝ 1 ගුවන් ගමන අසාර්ථක වුයේ අදවෙනි දිනකයි. එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මරුමුවට පත්විය.

    විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ට සුත්‍රිකා බල්බය සදහා පේටන්ට් බලපත්‍රය හිමිවුයේ අදවෙනි දිනකයි'.
    මේක ගැන වැඩි දෙ‍යක් දැනගෙන හිටි‍යෙ නෑ. දැන් search කරල බැලුවෙ. :dull: