අද 1/27
අද සමූලඝාතන වලින් මියගියවුන් සැමරීමේ ජාත්‍යන්තර දිනයයි.
රුසියානුවන් විසින් නාසින්ගේ ප්‍රධාන මිනිස් වධකාගාරය වූ "ඔස්ට්විච්" වධකාගාරයේ සිටි මිනිසුන් මුදාගනු ලැබුවේ අදවෙනි දිනකයි .
ඇපලෝ 1 ගුවන් ගමන අසාර්ථක වුයේ අදවෙනි දිනකයි. එහි ගමන්ගත් ගගනගාමීන් තිදෙනා මරුමුවට පත්විය.
විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ට සුත්‍රිකා බල්බය සදහා පේටන්ට් බලපත්‍රය හිමිවුයේ අදවෙනි දිනකයි'.