~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හෙට .............අඟහරුවාදා
    අනිද්දා ...........බදාදා
    ඉන් අනිද්දා .....බ්‍රහස්පතින්දා...
    ඒට පස්සෙ ......සිකුරාදා
    කාලේ යනව නේද හිටු හිටු ගාල :no: අපි නාකි වෙනවා හයියෝ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පෙල "වහ" කියන්නේ නිකන්ද, වහ කෑවා වගේ තමා :baffled:

    මාරාන්තික නැති වහක් හොයාගන්නත් එපැයි

    හික්... හික්... එහෙම හිතන්නෙ මොකෝ...
    පෙල "වහ" එක්ක දොර "වහ" කියන එක එකතු වුනාම තමයි ඉතින්..
    ඔය කියන "වහ" අමතක වෙන්නෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: lpwicrama

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද.............

    QcN5y2a.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/29

    අද ලෝක නිදහස් චින්තකයින්ගේ දිනයයි.

    විලියම් ශේක්ස්පියර්ගේ "රෝමියෝ ජුලියට්" වේදිකා නාට්‍යය ප්‍රථම වරට රග දැක්වුයේ අදවෙනි දිනකයි..

    කාර්ල් බෙන්ස් විසින් පළමුවරට බෙන්ස් මෝටර් රථයක් සදහා පේටන්ට් බලපත්‍රය ලබාගත්තේ අදවෙනි දිනකයි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Benz