කාලේ යනව නේද හිටු හිටු ගාල
හෙට .............අඟහරුවාදා
අනිද්දා ...........බදාදා
ඉන් අනිද්දා .....බ්‍රහස්පතින්දා...
ඒට පස්සෙ ......සිකුරාදා
අපි නාකි වෙනවා හයියෝ කාලේ යනව නේද හිටු හිටු ගාලඅපි නාකි වෙනවා හයියෝ
පෙල "වහ" කියන්නේ නිකන්ද, වහ කෑවා වගේ තමා
ඒකනේ... ඒකනේ... ඉක්මනට පෙලවහක් කරගන්න ඕන...
පෙල "වහ" කියන්නේ නිකන්ද, වහ කෑවා වගේ තමා![]()
මාරාන්තික නැති වහක් හොයාගන්නත් එපැයි
පෙල "වහ" කියන්නේ නිකන්ද, වහ කෑවා වගේ තමා![]()
මාරාන්තික නැති වහක් හොයාගන්නත් එපැයි
හික්... හික්... එහෙම හිතන්නෙ මොකෝ...
පෙල "වහ" එක්ක දොර "වහ" කියන එක එකතු වුනාම තමයි ඉතින්..
ඔය කියන "වහ" අමතක වෙන්නෙ...



Benzඅද 1/29
අද ලෝක නිදහස් චින්තකයින්ගේ දිනයයි.
විලියම් ශේක්ස්පියර්ගේ "රෝමියෝ ජුලියට්" වේදිකා නාට්‍යය ප්‍රථම වරට රග දැක්වුයේ අදවෙනි දිනකයි..
කාර්ල් බෙන්ස් විසින් පළමුවරට බෙන්ස් මෝටර් රථයක් සදහා පේටන්ට් බලපත්‍රය ලබාගත්තේ අදවෙනි දිනකයි.