කවුද යකෝ සරාට බනින එකා මේ මණ්ඩපේ ඇතුලේ..... මුත්තේ මේ සද්ද තියාගන්න එපා හරිය....![]()

එවනවා පත සයිස් ගඩොලක් දාලා පීඑම් එකක් ඇගේ වදින්න

මගේ ගෑනිවනේ බං අතගාලා තියෙන්නේමු
![]()



ආවූෂ් ....වලියක් වලියක්.![]()
ආ ඩෝඩෝ.... ගමන කොහොමද?
මම කිව්වේ මේ නූල උඹ එනකම් තියෙනවා කියලා....


හත්තිලව්වයි... ඒකට මොකෝ කරන්නෙ.... දාමුද නඩුවක් හිරි ඔතප් බින්දා කියල....
ගෑනිටත් ඔය හීල් තලප කෑල්ල වගේ ඉන්නෙ නැතුව එක්නැලිගොඩ මහත්මිය වගේ ගේමම ඉල්ලන්න කියපන්...


හුටා උඹ ඒකිවද බැන්දේ..... සොරි හොඳේ.....![]()



eka thamai bro henama ice wela meka denඔව් අප්පා.....දැන් නම් බෝරින් වෙලා තියෙන්නේ.![]()
uba jangi picture ekakwath dala meka goda ganinතොපි ඔක්කොම මක බෑවිලා ඉඳලා..........
මම තනියම මේකේ කොටන්නද?
හත්තිලව්වයි... ඒකට මොකෝ කරන්නෙ.... දාමුද නඩුවක් හිරි ඔතප් බින්දා කියල....
ගෑනිටත් ඔය හීල් තලප කෑල්ල වගේ ඉන්නෙ නැතුව එක්නැලිගොඩ මහත්මිය වගේ ගේමම ඉල්ලන්න කියපන්...


ඇයි ඇයි ගාන්නද?එවනවා පත සයිස් ගඩොලක් දාලා පීඑම් එකක් ඇගේ වදින්න
![]()


මු ඒකට බයේ රට පැනලනේ!![]()
uba jangi picture ekakwath dala meka goda ganin
උඹගේ පත සයිස් ගඩොලට මම එවනවා සිමෙන්ති ගලක්ම......![]()


කේස් එක ඉන්ටපෝල් දාමු... බැරිවුනොත් කැටපෝල්වත් දාමු....


මගේ ජංගී..... මොනාද යකෝ මේ කියන්නේ....
අද මල පැනලා ඉන්නේ... දෙනවා තොටත් එකක්....

එහෙම කිවුවට ඉතින් මාත් ඉදලා හිටලා වයිපරයගේ ඇදුම් එහෙම ඇදලා බලනවා
