~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කවුද යකෝ සරාට බනින එකා මේ මණ්ඩපේ ඇතුලේ..... මුත්තේ මේ සද්ද තියාගන්න එපා හරිය.... :angry::angry:

    ඇයි ඇයි ගාන්නද? :angry::angry: එවනවා පත සයිස් ගඩොලක් දාලා පීඑම් එකක් ඇගේ වදින්න:yes::angry:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ezgif-4-904c7e5c1154.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ ඩෝඩෝ.... ගමන කොහොමද?
    මම කිව්වේ මේ නූල උඹ එනකම් තියෙනවා කියලා....

    ගමන නම් මරු බන්.....ඔය කලින් පිටුවල පොටෝ කෑල්ලක් දෙකක් දැම්මා....:D

    ඔව් නේ බන්...අද උදේ බලද්දී පිටු 10 වත් ඉස්සරහට ගිහින් නෑ.:oo:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හත්තිලව්වයි... ඒකට මොකෝ කරන්නෙ.... දාමුද නඩුවක් හිරි ඔතප් බින්දා කියල....
    ගෑනිටත් ඔය හීල් තලප කෑල්ල වගේ ඉන්නෙ නැතුව එක්නැලිගොඩ මහත්මිය වගේ ගේමම ඉල්ලන්න කියපන්...

    :baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හුටා උඹ ඒකිවද බැන්දේ..... සොරි හොඳේ.....:sorry::sorry::sorry:

    ඊයේ රෑ ගැනි කිවුවේ මේ වලත්තයා තමයි කලන්තේ දාපු වෙලාවේ එහෙන් මෙහෙන් අල්ලලා අතවර කලේ කියලා:angry::angry::no:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    හත්තිලව්වයි... ඒකට මොකෝ කරන්නෙ.... දාමුද නඩුවක් හිරි ඔතප් බින්දා කියල....
    ගෑනිටත් ඔය හීල් තලප කෑල්ල වගේ ඉන්නෙ නැතුව එක්නැලිගොඩ මහත්මිය වගේ ගේමම ඉල්ලන්න කියපන්...

    මු ඒකට බයේ රට පැනලනේ!:baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹගේ පත සයිස් ගඩොලට මම එවනවා සිමෙන්ති ගලක්ම......:P:P

    ඔහොම හිටපන් විල්බැරෝවක් ගේනකම් ගල්ටික එකතු කරගෙන යන්න සෙල්ලම් නෑ දැන් ගලක් 45ක් වෙනවා:yes::yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    කේස් එක ඉන්ටපෝල් දාමු... බැරිවුනොත් කැටපෝල්වත් දාමු....

    දැන් ඉතින් මොන පොල් දැම්මත් මාව අල්ලන්න බෑ ලේ ජංගි මහත්තයෝ.... එහෙම උනොත් ඒකට රටවල් කිහිපයක්ම අත දානවා.... :P:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ ජංගී..... මොනාද යකෝ මේ කියන්නේ....
    අද මල පැනලා ඉන්නේ... දෙනවා තොටත් එකක්....

    චිකේ බං! උබ ජංගත් අදිනවද:baffled::baffled: එහෙම කිවුවට ඉතින් මාත් ඉදලා හිටලා වයිපරයගේ ඇදුම් එහෙම ඇදලා බලනවා:P:P