මොන හිම ක්රීඩාද බං.... මේ දවස්වල එලියට බහින්න අමාරුයි..... වාහනේට තෙල් ගහන්න ගියාම තමයි ඇඩෙනනේ....
radiator gal wenne nedda bn. ara coolent eka maru kalath ekatath yanna puluwan limit aethine

මොන හිම ක්රීඩාද බං.... මේ දවස්වල එලියට බහින්න අමාරුයි..... වාහනේට තෙල් ගහන්න ගියාම තමයි ඇඩෙනනේ....

5'6" බර අන්තිමට බලද්දී 62 තිබුන දැන් නං 65-70 අතර ඇති.

nidi nidi
![]()
2i welawa
ස්ලිම් බොඩිය නෙවේ කටු බොඩියthope irisiyawa ape slim bodyata![]()

5'6" බර අන්තිමට බලද්දී 62 තිබුන දැන් නං 65-70 අතර ඇති.

තාමත් තියෙනවා...හැබැයි කලාතුරකින්.පීනස නම් ගොඩක්ම අඩුයි. හතිය නම් අවුරුද්දකට සැරයක් දෙකක් එනවා...ඒ එන්නෙත් ඔය කාමර දූවිලි එහෙම නහයට ගියාම....
රෑට නෑවට, පින්නේ අවිද්දට, වැස්සේ තෙමුනට එහෙම ප්රශ්නයක් වෙන්නේ නෑ
ජපන් අක්කා ඇවිල්ලා![]()
හානේ ඩෝලේ ඇවිත්
Hii..... සයොනාරා
මම අදමයි ඔයා එක්ක වචනයක් කතා කලේ...

ඒකනේ උඹ මකරෙක් කීවට මකර පැටියෙක්ද කොහෙදයකෝ මගේ ගානමනේ....![]()
hiHii..... සයොනාරා
මම අදමයි ඔයා එක්ක වචනයක් කතා කලේ...