~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    මොන හිම ක්‍රීඩාද බං.... මේ දවස්වල එලියට බහින්න අමාරුයි..... වාහනේට තෙල් ගහන්න ගියාම තමයි ඇඩෙනනේ....

    radiator gal wenne nedda bn. ara coolent eka maru kalath ekatath yanna puluwan limit aethine :rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    nidi nidi
    tenor.gif

    2i welawa

    ඇන්ටි ආපු ගමන්ම යන්න හදනවානේ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තාමත් තියෙනවා...හැබැයි කලාතුරකින්.පීනස නම් ගොඩක්ම අඩුයි. හතිය නම් අවුරුද්දකට සැරයක් දෙකක් එනවා...ඒ එන්නෙත් ඔය කාමර දූවිලි එහෙම නහයට ගියාම....
    රෑට නෑවට, පින්නේ අවිද්දට, වැස්සේ තෙමුනට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ

    හප්පා පරිස්සම් වෙයන්
    පින්ස ගොඩක් වෙලාවට හැදෙන්නේ පරම්පරාවෙන් නේද?