~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
    ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
    ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
    පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....

    ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...:P:P:P

    ඒවා 18+ කියලා බැලුනේ කරන්න :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene

    මස්කට්, පැණි බූන්දි, කළු දොදොල් තියනවනේ සාමන්‍යයෙන්... මම ගිහින් තියනව මාතර අප ස්වාමි දුවගේ දේවස්තානයේ මංගල්ලෙට...

    mechchara laga thibilath mn thama thewaththe palliyata gihin ne yako :dull::baffled::no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
    ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
    ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
    පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....

    ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...:P:P:P

    :rolleyes::rolleyes:ඒකත් මරු අදහස..... ඩෝඩෝම ලියලා බලන්නකෝ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
    ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
    ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
    පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....

    ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...:P:P:P
    අම්මප ඩොඩෝට දෙන්න ඕනා මෙඩල් එකක් මේ වගේ වැදගත් අදහසක් මතුකරාට :love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mechchara laga thibilath mn thama thewaththe palliyata gihin ne yako :dull::baffled::no:

    මම කතෝලික නෙවෙයි... බෞද්ධ. ඒත් කතෝලික යාලුවෙක් එක්ක ගියා... ඉටි පන්දම් පත්තු කලා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝ ඉකෙල් :confused:

    ඉකෙල් එනකන් තවත් ත්‍රෙඩ් එකක එවුන් මගබලන් ඉන්නවා :rofl:

    ඉකෙලුත් නෑ ඉකෙල්ගේ නංගිත් නෑ :(

    මම දන්නවා ඇයි උඹ ඉකල් එනකන් බලන් ඉන්නේ කියලා.... :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    උඹ ගියොත් ඒකේ උන් බයවෙයි යකෝ.....
    :angry::angry:

    මම කතෝලික නෙවෙයි... බෞද්ධ. ඒත් කතෝලික යාලුවෙක් එක්ක ගියා... ඉටි පන්දම් පත්තු කලා...

    ekane bn danne nethuwa oka aethulata yanna bayai :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අවුරුදු 03 විතර උඩදී අපේ ඔෆිස් එකේ අයියා කෙනෙකුගේ ( අයියා කිව්වට ඒ දවස් වල වයස 49 ) ඥාති කෙනෙකුගේ මළගමකට සහභාගී වුනා...
    කළුතර - පයාගල..
    එදා රෑ අපි කට්ටිය අඩියක් ගැසුවේ ඔය අමල් පෙරේරාගේ ගෙදර.
    මිනිහා සෑහෙන්ට බිව්වා එදා...
    මළගෙයක් නිසා සින්දු කිව්වේ නම් නෑ.:yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම කතෝලික නෙවෙයි... බෞද්ධ. ඒත් කතෝලික යාලුවෙක් එක්ක ගියා... ඉටි පන්දම් පත්තු කලා...

    මාත් පල්ලි ගොඩකට ගිහින් තියෙනවා.... ඉස්සර පල්ලියේ මංගල්‍යයන් අත අරින්නේ නෑ.... සැදෑ සිතින් නම් නෙමේ යන්නේ... කෑල්ලක් ටෝක් කරන්න....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අවුරුදු 03 විතර උඩදී අපේ ඔෆිස් එකේ අයියා කෙනෙකුගේ ( අයියා කිව්වට ඒ දවස් වල වයස 49 ) ඥාති කෙනෙකුගේ මළගමකට සහභාගී වුනා...
    කළුතර - පයාගල..
    එදා රෑ අපි කට්ටිය අඩියක් ගැසුවේ ඔය අමල් පෙරේරාගේ ගෙදර.
    මිනිහා සෑහෙන්ට බිව්වා එදා...
    මළගෙයක් නිසා සින්දු කිව්වේ නම් නෑ.:yes:

    ඌ මාර ඩෝපර් ලු... පේන්නෙ නැද්ද ඇස් වලිනුත් බේරෙනව...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාත් පල්ලි ගොඩකට ගිහින් තියෙනවා.... ඉස්සර පල්ලියේ මංගල්‍යයන් අත අරින්නේ නෑ.... සැදෑ සිතින් නම් නෙමේ යන්නේ... කෑල්ලක් ටෝක් කරන්න....

    එහෙනම් උඹට අන්තඃපුරයක් ඇති මේ වෙද්දි...