ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....
ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...![]()

මස්කට්, පැණි බූන්දි, කළු දොදොල් තියනවනේ සාමන්‍යයෙන්... මම ගිහින් තියනව මාතර අප ස්වාමි දුවගේ දේවස්තානයේ මංගල්ලෙට...

ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....
ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...![]()

ඒකත් මරු අදහස..... ඩෝඩෝම ලියලා බලන්නකෝ....
මෙයා පොස්ට් එක දාලා තප්පර 10 යන්න කලින් කෝට් කරලා....
ඔයා මාර සෙන්සිටිව් නේ....
![]()

අම්මප ඩොඩෝට දෙන්න ඕනා මෙඩල් එකක් මේ වගේ වැදගත් අදහසක් මතුකරාටටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....
ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...![]()

mechchara laga thibilath mn thama thewaththe palliyata gihin ne yako![]()

කෝ ඉකෙල්
ඉකෙල් එනකන් තවත් ත්‍රෙඩ් එකක එවුන් මගබලන් ඉන්නවා![]()
ඉකෙලුත් නෑ ඉකෙල්ගේ නංගිත් නෑ![]()

උඹ ගියොත් ඒකේ උන් බයවෙයි යකෝ.....

මම කතෝලික නෙවෙයි... බෞද්ධ. ඒත් කතෝලික යාලුවෙක් එක්ක ගියා... ඉටි පන්දම් පත්තු කලා...

අම්මප ඩොඩෝට දෙන්න ඕනා මෙඩල් එකක් මේ වගේ වැදගත් අදහසක් මතුකරාට![]()
මම කතෝලික නෙවෙයි... බෞද්ධ. ඒත් කතෝලික යාලුවෙක් එක්ක ගියා... ඉටි පන්දම් පත්තු කලා...
අවුරුදු 03 විතර උඩදී අපේ ඔෆිස් එකේ අයියා කෙනෙකුගේ ( අයියා කිව්වට ඒ දවස් වල වයස 49 ) ඥාති කෙනෙකුගේ මළගමකට සහභාගී වුනා...
කළුතර - පයාගල..
එදා රෑ අපි කට්ටිය අඩියක් ගැසුවේ ඔය අමල් පෙරේරාගේ ගෙදර.
මිනිහා සෑහෙන්ට බිව්වා එදා...
මළගෙයක් නිසා සින්දු කිව්වේ නම් නෑ.![]()
ඌ මාර ඩෝපර් ලු... පේන්නෙ නැද්ද ඇස් වලිනුත් බේරෙනව...
මාත් පල්ලි ගොඩකට ගිහින් තියෙනවා.... ඉස්සර පල්ලියේ මංගල්‍යයන් අත අරින්නේ නෑ.... සැදෑ සිතින් නම් නෙමේ යන්නේ... කෑල්ලක් ටෝක් කරන්න....
නොටිෆිකේෂන් යවන විදිහකුත් තිබුනා නං හම්මේ
anna uBata ru 100/= ekathu karaganna potak pAadhennayi yanne...
ekane bn danne nethuwa oka aethulata yanna bayai![]()