~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හාපෝ තොපි දැන් ඕකෙන්ම මට ගහයි :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේ.... මේ.... සතියකට දෙතුන් පාරක් පන්සල් යන එකාව නරක් කරන්න හදන්නෙ ඔය....

    ජීවිතේ සමබරයි කියන්නේ මේ වගේ අවස්තාව වලදී....

    එහෙම නැත්තම් අපි ආන්තික වෙනවනේ.

    අපි හැම වෙලේම බැලන්ස් කරන්න ඕනේ.මම කරන්නේ අන්න ඒ දේ....

    :P:P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හ්ම්... ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙද්දි ගහන්නමයි හිතෙන්නෙ 6, 4, තනකොළ අඩු වුනාම ලිස්සනවනේ.. වයිඩ් යනව වැඩියි

    ෆිල්ඩ් කරද්දි මම ආසයි ඩයිව් කරන්න... ඒ නිසා තනකොල කොටට කපලා තියෙනවානම් ලේසී.... ටක්ගාලා ලිස්සලා යතහැකි... කට්ටිය හුරේ දාද්දි මම ආස නෑ බං.... අනික ගොඩක් කැමති ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක රෑට බැට් කරන්න.... කරුවලේ ගහලා ඩෝලේ යන දිහා හලද්දි අමුතුම ගැම්මක් එනවා.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හාපෝ තොපි දැන් ඕකෙන්ම මට ගහයි :angry:

    නෑ ඉතිං වෙන වෙන පොටෝස් දාද්දි සහේලි තරහ වෙයි.... කුක්කු අම්මා....:love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලොක්කා නම් කැමති වෙයි ට්‍රැෆික් වැඩිවෙන නිසා :rolleyes:
    බොරුවට කියයි හාපෝ මල්ලි මේකේ වැල දාන්න එපා කියලා

    Are you Sure ? :confused:

    ඒත් මේ පැත්ත කල්පනා කරන්නකෝ ,

    ලීක් වෙච්ච ලින්ක් අනවශ්‍ය විදිහට ෂෙයාර් වෙද්දී කාලයක් යද්දී කවුරු හරි එලකිරියට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තොත්, ලිංගික අපචාරයන්ට අනුබලදීම සහ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරුව යටතේ.
    අන්න එදාට GT ලොක්කා අපේ පශ්චාත් බාගයෙන් අල්ලලා පොලිසියට දක්කයි.
    මම හරි නේද ?

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ෆිල්ඩ් කරද්දි මම ආසයි ඩයිව් කරන්න... ඒ නිසා තනකොල කොටට කපලා තියෙනවානම් ලේසී.... ටක්ගාලා ලිස්සලා යතහැකි... කට්ටිය හුරේ දාද්දි මම ආස නෑ බං.... අනික ගොඩක් කැමති ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක රෑට බැට් කරන්න.... කරුවලේ ගහලා ඩෝලේ යන දිහා හලද්දි අමුතුම ගැම්මක් එනවා.....

    චීය හලෝ.... වනචර කම ඇඟෙන්ම පේනව... චිඃ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ෆිල්ඩ් කරද්දි මම ආසයි ඩයිව් කරන්න... ඒ නිසා තනකොල කොටට කපලා තියෙනවානම් ලේසී.... ටක්ගාලා ලිස්සලා යතහැකි... කට්ටිය හුරේ දාද්දි මම ආස නෑ බං.... අනික ගොඩක් කැමති ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක රෑට බැට් කරන්න.... කරුවලේ ගහලා ඩෝලේ යන දිහා හලද්දි අමුතුම ගැම්මක් එනවා.....

    හ්ම්ම්...පිච් එක තෙත් වුනාම පන්දුවේ දෝලනය ගිලිහෙනවා.
    පිතිකරුවට වැරෙන් පහරකට ආරාධනා කරනවා.

    පිතිකරුවෙක් වශයෙන් හැම වෙලේම තෙත් වුනු පිච් එකක සෙල්ලම් කරන්න ආසයි..

    හැබැයි පන්දු යවන්නට , රකින්නන්ට පහසුවක් නෙමේ ඒක...

    Wet condition :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොන වනචර කමක්ද බං.... මං මේ කියන්නේ ක්‍රිකට් ගැන.... උඹ මොනාද හිතුවේ....:oo::oo:

    ලිස්ස ලිස්ස කරුවලේ ක්‍රිකට් ගහද්දි... කිචි කැවුනා ආයිබෝං...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    Are you Sure ? :confused:

    ඒත් මේ පැත්ත කල්පනා කරන්නකෝ ,

    ලීක් වෙච්ච ලින්ක් අනවශ්‍ය විදිහට ෂෙයාර් වෙද්දී කාලයක් යද්දී කවුරු හරි එලකිරියට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තොත්, ලිංගික අපචාරයන්ට අනුබලදීම සහ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරුව යටතේ.
    අන්න එදාට GT ලොක්කා අපේ පශ්චාත් බාගයෙන් අල්ලලා පොලිසියට දක්කයි.
    මම හරි නේද ?

    මම හිතන්නේ නෑ එහෙම අවුලක් වෙයි කියලා... මොකද ඔය ලීක් වෙච්ච හැම එකක්ම මේකේ ඛෙදුවා.... මම ඉස්සර ලීක් වෙච්චා ගන්න එන්නේ මේකට... ඔෆීශියලි දුන්නා කියලා මම හිතන්නේ නෑ අවුලක් වෙයි කියලා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    Are you Sure ? :confused:

    ඒත් මේ පැත්ත කල්පනා කරන්නකෝ ,

    ලීක් වෙච්ච ලින්ක් අනවශ්‍ය විදිහට ෂෙයාර් වෙද්දී කාලයක් යද්දී කවුරු හරි එලකිරියට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තොත්, ලිංගික අපචාරයන්ට අනුබලදීම සහ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරුව යටතේ.
    අන්න එදාට GT ලොක්කා අපේ පශ්චාත් බාගයෙන් අල්ලලා පොලිසියට දක්කයි.
    මම හරි නේද ?

    ලීක් වෙනව කියන්නෙ දෙන්නගෙම කැමැත්තෙන් වෙන දේවල් නෙවෙයි නේ... ඒවට වේදිකාවක් උවමනාවෙන්ම හදල දෙන එක එච්චර සදාරාර සම්පන්න නෑ නේද...? රෙප් නම් ලැබෙයි ඒත්... කෙනෙක් ස්තුටුවෙයි තව කෙනෙක් බඩේ ගිණ්දරෙන් ඉන්නෙ... ලැබෙන විදියට බලන එක වගේ නෙවෙයි ඒකටම කියල තැනක් හදල දෙන එක...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්...පිච් එක තෙත් වුනාම පන්දුවේ දෝලනය ගිලිහෙනවා.
    පිතිකරුවට වැරෙන් පහරකට ආරාධනා කරනවා.

    පිතිකරුවෙක් වශයෙන් හැම වෙලේම තෙත් වුනු පිච් එකක සෙල්ලම් කරන්න ආසයි..

    හැබැයි පන්දු යවන්නට , රකින්නන්ට පහසුවක් නෙමේ ඒක...

    Wet condition :P:P

    ඔයා වැරදී පුතා.... පිච් එක තෙත් උනාම පන්දුවේ දොලනය වැඩි වෙනවා..... ඉන්ස්විම් අවුස්විම් නිකම්ම වැටෙනවා... එත කොට බැට් කරද්දි ටිකක් අමාරුයි.... දොලනය වැඩි වෙනකොට ඩැටි කරද්දි එජ් වෙන්න තියෙන සම්භාවිතාව වැඩී... එතකොට ඉක්මනටම දැවීයන්න පුලුවන්....:P:P සමහරු කඩුලු පූජා කරලත් එනවා.... මේවා දන්නේ හොඳට ක්‍රිකට් ගහපු කොල්ලෝ විතරයි... මමත් අවුරුදු ගානක් ලංකාවේ ප්‍රමුඛපෙලේ තරගාවලි කිහිපයකටත් ක්‍රිඩා කරලා තියෙනවා....:lol::lol: