මේ.... මේ.... සතියකට දෙතුන් පාරක් පන්සල් යන එකාව නරක් කරන්න හදන්නෙ ඔය....

හ්ම්... ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙද්දි ගහන්නමයි හිතෙන්නෙ 6, 4, තනකොළ අඩු වුනාම ලිස්සනවනේ.. වයිඩ් යනව වැඩියි
ලොක්කා නම් කැමති වෙයි ට්‍රැෆික් වැඩිවෙන නිසා
බොරුවට කියයි හාපෝ මල්ලි මේකේ වැල දාන්න එපා කියලා

හාපෝ තොපි දැන් ඕකෙන්ම මට ගහයි![]()

ලොක්කා නම් කැමති වෙයි ට්‍රැෆික් වැඩිවෙන නිසා
බොරුවට කියයි හාපෝ මල්ලි මේකේ වැල දාන්න එපා කියලා

ෆිල්ඩ් කරද්දි මම ආසයි ඩයිව් කරන්න... ඒ නිසා තනකොල කොටට කපලා තියෙනවානම් ලේසී.... ටක්ගාලා ලිස්සලා යතහැකි... කට්ටිය හුරේ දාද්දි මම ආස නෑ බං.... අනික ගොඩක් කැමති ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක රෑට බැට් කරන්න.... කරුවලේ ගහලා ඩෝලේ යන දිහා හලද්දි අමුතුම ගැම්මක් එනවා.....
චීය හලෝ.... වනචර කම ඇඟෙන්ම පේනව... චිඃ

ෆිල්ඩ් කරද්දි මම ආසයි ඩයිව් කරන්න... ඒ නිසා තනකොල කොටට කපලා තියෙනවානම් ලේසී.... ටක්ගාලා ලිස්සලා යතහැකි... කට්ටිය හුරේ දාද්දි මම ආස නෑ බං.... අනික ගොඩක් කැමති ඩේ ඇන්ඩ් නයිට් මැච් එකක රෑට බැට් කරන්න.... කරුවලේ ගහලා ඩෝලේ යන දිහා හලද්දි අමුතුම ගැම්මක් එනවා.....

මොන වනචර කමක්ද බං.... මං මේ කියන්නේ ක්‍රිකට් ගැන.... උඹ මොනාද හිතුවේ....![]()
Are you Sure ?
ඒත් මේ පැත්ත කල්පනා කරන්නකෝ ,
ලීක් වෙච්ච ලින්ක් අනවශ්‍ය විදිහට ෂෙයාර් වෙද්දී කාලයක් යද්දී කවුරු හරි එලකිරියට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තොත්, ලිංගික අපචාරයන්ට අනුබලදීම සහ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරුව යටතේ.
අන්න එදාට GT ලොක්කා අපේ පශ්චාත් බාගයෙන් අල්ලලා පොලිසියට දක්කයි.
මම හරි නේද ?
නෑ ඉතිං වෙන වෙන පොටෝස් දාද්දි සහේලි තරහ වෙයි.... කුක්කු අම්මා....

Are you Sure ?
ඒත් මේ පැත්ත කල්පනා කරන්නකෝ ,
ලීක් වෙච්ච ලින්ක් අනවශ්‍ය විදිහට ෂෙයාර් වෙද්දී කාලයක් යද්දී කවුරු හරි එලකිරියට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තොත්, ලිංගික අපචාරයන්ට අනුබලදීම සහ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරුව යටතේ.
අන්න එදාට GT ලොක්කා අපේ පශ්චාත් බාගයෙන් අල්ලලා පොලිසියට දක්කයි.
මම හරි නේද ?
හ්ම්ම්...පිච් එක තෙත් වුනාම පන්දුවේ දෝලනය ගිලිහෙනවා.
පිතිකරුවට වැරෙන් පහරකට ආරාධනා කරනවා.
පිතිකරුවෙක් වශයෙන් හැම වෙලේම තෙත් වුනු පිච් එකක සෙල්ලම් කරන්න ආසයි..
හැබැයි පන්දු යවන්නට , රකින්නන්ට පහසුවක් නෙමේ ඒක...
Wet condition![]()

සමහරු කඩුලු පූජා කරලත් එනවා.... මේවා දන්නේ හොඳට ක්‍රිකට් ගහපු කොල්ලෝ විතරයි... මමත් අවුරුදු ගානක් ලංකාවේ ප්‍රමුඛපෙලේ තරගාවලි කිහිපයකටත් ක්‍රිඩා කරලා තියෙනවා....