එහෙනම් ඔන්න ඔහේ නිකන් ඉමු
ෂුවර් එකටම අර අක්කගේ කවුරුහරි වෙන්නැති
ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි
හ්ම්... එහෙම තමයි වෙන්න ඕන නැත්නම් ඒකාකාරියි
එහෙනම් ඔන්න ඔහේ නිකන් ඉමු
ෂුවර් එකටම අර අක්කගේ කවුරුහරි වෙන්නැති
ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි
උන් දන්නවානම් අපිව හොයාගෙන එන්නේ....![]()
මම නම් ඉතින් නැව ගිලුනත් බෑන් චූන්......
ඉස්සර මට තිබ්බ අසාධාරණය වැරදි දේ දැක්කම ඉවසන්න බෑ ප්‍රශ්නෙ මගේ නොවුනත් ඒ වෙනුවෙන් මැදිහත් වෙනව, ඒත් දැන් ඕනම දෙයක දෙපැත්තක් හිතන්න පුරුදුවුනා... එළකිරියෙන්ම... මේකෙ තියන ලොකුම වැරැද්ද නිදහස් අදහස් වලට ඉඩ නෑ... ඒවයෙ ගන්න පුලුවන් දේවල් තිබ්බත් සාමූහිකව ඒ අදහස් යට ගහන ගතියක් තියනව පුහු තර්ක වලින්... එතකොට සංවාදශීලි ගතියක් නෑ...
උඹ කියන කතාව ඇත්ත. මේකෙන් වැඩ ගන්න අය අඩුයි... හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ... හැම එකම නෙවෙයි.... මම පොඩි අධ්‍යයනයක් කලා... ඒ වගේ යූසර්ස්ල එකතුවක් තියනව මගෙ ලඟ... එයාලගෙ ෆේක් පවා අඳුනගන්න පුලුවන් එහෙම වෙද්දි

කොහොමද බං මුදලට එලකිරි එන්නේ.....![]()
උන් හරිනම් උබලට ගෙවන්න ඕනා කරන මාකටින් වලට

මම නම් ඉතින් නැව ගිලුනත් බෑන් චූන්......![]()
කුලී හේවායො ඕන තරම් ඉන්නව එක එක මතවාද ගොසිප් එහෙම පතුරවන අය
ඉස්සර මට තිබ්බ අසාධාරණය වැරදි දේ දැක්කම ඉවසන්න බෑ ප්‍රශ්නෙ මගේ නොවුනත් ඒ වෙනුවෙන් මැදිහත් වෙනව, ඒත් දැන් ඕනම දෙයක දෙපැත්තක් හිතන්න පුරුදුවුනා... එළකිරියෙන්ම... මේකෙ තියන ලොකුම වැරැද්ද නිදහස් අදහස් වලට ඉඩ නෑ... ඒවයෙ ගන්න පුලුවන් දේවල් තිබ්බත් සාමූහිකව ඒ අදහස් යට ගහන ගතියක් තියනව පුහු තර්ක වලින්... එතකොට සංවාදශීලි ගතියක් නෑ...
උඹ කියන කතාව ඇත්ත. මේකෙන් වැඩ ගන්න අය අඩුයි... හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ... හැම එකම නෙවෙයි.... මම පොඩි අධ්‍යයනයක් කලා... ඒ වගේ යූසර්ස්ල එකතුවක් තියනව මගෙ ලඟ... එයාලගෙ ෆේක් පවා අඳුනගන්න පුලුවන් එහෙම වෙද්දි
මම නම් මේ එකවුන්ට් එක හදාගන්න ඉස්සල්ලම තේරුම් ගත්තා සෝෂල් මීඩියා වලදී තර්ක කරලා, වාද කරලා නිකන් බුකී වීරයෙක් වෙන එක කිසිම තේරුමක් නෑ....
ඒකනිසා එලකිරිය තුල බොහොම නියුට්‍රල් චරිතයක්....
'' හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ ''
මේක නම් 100 % ඇත්ත. මට නම් මේ වගේ එව්වෝ දකිද්දී අප්පිරියයි....

මම යනව නිදිමතයි... සුබ රාත්‍රියක්...
එල එල... සුභ රාත්‍රියක්....

මම නම් මේ එකවුන්ට් එක හදාගන්න ඉස්සල්ලම තේරුම් ගත්තා සෝෂල් මීඩියා වලදී තර්ක කරලා, වාද කරලා නිකන් බුකී වීරයෙක් වෙන එක කිසිම තේරුමක් නෑ....
ඒකනිසා එලකිරිය තුල බොහොම නියුට්‍රල් චරිතයක්....
'' හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ ''
මේක නම් 100 % ඇත්ත. මට නම් මේ වගේ එව්වෝ දකිද්දී අප්පිරියයි....
නිකී කොල්ලා නිදිද කොහෙද.....අද ඉකල් එන්නේ නෑ......
![]()
මමත් යනවා....අර දෙමල තරුණය ( අරුන් ) කරපු talk එක බලන්න ඕනේ...
සුභ රාත්‍රියක් .ඔක්කොටම...
![]()