~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙනම් ඔන්න ඔහේ නිකන් ඉමු :dull:

    :lol::lol::lol:
    ෂුවර් එකටම අර අක්කගේ කවුරුහරි වෙන්නැති :P

    :yes::yes::yes:
    ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි

    හ්ම්... එහෙම තමයි වෙන්න ඕන නැත්නම් ඒකාකාරියි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඉස්සර මට තිබ්බ අසාධාරණය වැරදි දේ දැක්කම ඉවසන්න බෑ ප්‍රශ්නෙ මගේ නොවුනත් ඒ වෙනුවෙන් මැදිහත් වෙනව, ඒත් දැන් ඕනම දෙයක දෙපැත්තක් හිතන්න පුරුදුවුනා... එළකිරියෙන්ම... මේකෙ තියන ලොකුම වැරැද්ද නිදහස් අදහස් වලට ඉඩ නෑ... ඒවයෙ ගන්න පුලුවන් දේවල් තිබ්බත් සාමූහිකව ඒ අදහස් යට ගහන ගතියක් තියනව පුහු තර්ක වලින්... එතකොට සංවාදශීලි ගතියක් නෑ...

    උඹ කියන කතාව ඇත්ත. මේකෙන් වැඩ ගන්න අය අඩුයි... හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ... හැම එකම නෙවෙයි.... මම පොඩි අධ්‍යයනයක් කලා... ඒ වගේ යූසර්ස්ල එකතුවක් තියනව මගෙ ලඟ... එයාලගෙ ෆේක් පවා අඳුනගන්න පුලුවන් එහෙම වෙද්දි
    මම නම් ඉතින් නැව ගිලුනත් බෑන් චූන්...... :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම නම් මේ එකවුන්ට් එක හදාගන්න ඉස්සල්ලම තේරුම් ගත්තා සෝෂල් මීඩියා වලදී තර්ක කරලා, වාද කරලා නිකන් බුකී වීරයෙක් වෙන එක කිසිම තේරුමක් නෑ....

    ඒකනිසා එලකිරිය තුල බොහොම නියුට්‍රල් චරිතයක්....

    '' හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ ''
    මේක නම් 100 % ඇත්ත. මට නම් මේ වගේ එව්වෝ දකිද්දී අප්පිරියයි....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම නම් මේ එකවුන්ට් එක හදාගන්න ඉස්සල්ලම තේරුම් ගත්තා සෝෂල් මීඩියා වලදී තර්ක කරලා, වාද කරලා නිකන් බුකී වීරයෙක් වෙන එක කිසිම තේරුමක් නෑ....

    ඒකනිසා එලකිරිය තුල බොහොම නියුට්‍රල් චරිතයක්....

    '' හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ ''
    මේක නම් 100 % ඇත්ත. මට නම් මේ වගේ එව්වෝ දකිද්දී අප්පිරියයි....

    :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම යනව නිදිමතයි... සුබ රාත්‍රියක්...

    එල එල... සුභ රාත්‍රියක්....

    මමත් යනවා....අර දෙමල තරුණය ( අරුන් ) කරපු talk එක බලන්න ඕනේ...

    සුභ රාත්‍රියක් .ඔක්කොටම...

    :love::love::love:

    fmaxkiE.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම නම් මේ එකවුන්ට් එක හදාගන්න ඉස්සල්ලම තේරුම් ගත්තා සෝෂල් මීඩියා වලදී තර්ක කරලා, වාද කරලා නිකන් බුකී වීරයෙක් වෙන එක කිසිම තේරුමක් නෑ....

    ඒකනිසා එලකිරිය තුල බොහොම නියුට්‍රල් චරිතයක්....

    '' හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ ''
    මේක නම් 100 % ඇත්ත. මට නම් මේ වගේ එව්වෝ දකිද්දී අප්පිරියයි....

    මමනම් ඔය දේශපාලන, ආගම් වලි යන ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙත් නෑ. ඕවා ගැන කතාකරන්න දන්නෙත් නෑ.
    හැබැයි කියවල එනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාත් ගොහින් එන්නම්
    සුභ රාත්‍රියක් !!!
    සුභ සිහින දකිත්වා !!!
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් යනවා....අර දෙමල තරුණය ( අරුන් ) කරපු talk එක බලන්න ඕනේ...

    සුභ රාත්‍රියක් .ඔක්කොටම...

    :love::love::love:

    fmaxkiE.jpg

    හැම දාම කියනවා බං... රූප කෑලි දාලා මෝල් කරන්න එපා.....:angry::angry:
    සුරා...:P