වෙච්ච දේවල් කියන්න බැරිනම් නිකං හිටු....
![]()
කියන්නං හෙමිහිට .. පෙලගස්සා ගන්න ඕනෙ ටයිප් කරන්න ඕනෙ චැට් කරන ගමන් බෑ
වෙච්ච දේවල් කියන්න බැරිනම් නිකං හිටු....
![]()

ඔහොම තමයි කියන්නෙ මේ පල්සර් එකක් පැද්දද ලඟදි ........

හිනා නොවනු මිතුර ............
ශාන්තුවරයා පවසා ඇත්තෙ කිසිවෙකුටත් සිනා නොවන ලෙස............


ඔව් බං..... මාත් මේ ලගදී සුපර් මාකට් එකේ බඩු ගන්නකොට මම දැක්කා කොල්ලෙක් අයිල් අස්සෙන් රිංගනවා..... බලද්දි සචිරයා... මම ගදින් අදුර ගත්තා.... එක්ස්පෝස් වෙන නිසා කතා කලේ නෑ....![]()
කුණු ඇල ලගින් ගිහිල්ලා යන්න තියන ඉස්කෝලෙට ගිය ඈයෝ කියන කතා අහන්න එපා ෆෙන්ස් ......
බී කෙයාර් ෆුල්
e iskole nm newe 

සචිරයා කියන විදිහට ඌ මේකේ පඩයක් ඇරියත් ඌ එක්ස්පොස් වෙනවා.එහෙම දාට පහුවෙනිදට උට pm 25 , 30 විතර එනවලු...
ඒකනිසා අහන්න එපා.
![]()