ටෙක්සාස්
එල එල.... මගේ යලුවෝ ටිකක් ඉන්නවා.... ජූනි වල මම එන්න ඉන්නේ.....
ටෙක්සාස්
මම බැලුවේ මෙහේ ගාන.... යුඑස් මීට වඩා අඩු වෙන්න ඔන......
එල එල.... මගේ යලුවෝ ටිකක් ඉන්නවා.... ජූනි වල මම එන්න ඉන්නේ.....
එල එල.... මගේ යලුවෝ ටිකක් ඉන්නවා.... ජූනි වල මම එන්න ඉන්නේ.....
හෙහෙ උබ ලංකාවට යනවා කිවුවා නේද ?
ලංකාවට අගෝස්තු යන්නේ... ඊට කලින් යුඑස් යනවා....

මං දන්න අයව උබත් දන්නවා ඇති බං
පිස්සුද යකෝ.... ටෙක්සාස් වල ලංකාවේ උන් කොච්චර ඉන්නවාද?
මට මෙහේ හොඳයි.....

නෑ බං මම කියන්නෙ නෑ එහෙම 100%කම සමහරක් විට එහෙම වෙන්නත් පුලාම් ......
මොකද කියන්නෙ