~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/12

    අද එකිනෙකා බදාගැනීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)

    අද H.R.ජෝතිපාලගේ ජන්ම දිනයයි.

    අද පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින්ගේ ජන්ම දිනයයි.

    අද හිටපු ඇමරිකානු ජනපති ඒබ්‍රහම් ලින්කන්ගේ ජන්ම දිනයයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 2/12

    අද එකිනෙකා බදාගැනීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)

    කෝ කවුරුත් නැද්ද බවලත් උදවිය බදාගන්න ආසාවෙන් ඉන්න මාව?
    කෝ ඒ අයට පෝලිමේ එන්න කියන්න...:P
     
    • Like
    Reactions: Sachira123

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Good Morning.....


    HBnkoSP.png
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to Lejayange again.


    :dull::dull::dull:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    දැන් දවස් ගානක ඉඳල මෙහෙමයි... මොකෝ ඒ....