~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ දන්නවාද,
    මීට අවුරුදු හතකට කලින් මම ගත්තු ෆොටෝ එකක් රට වටේ ගියා.... ඒ දවස්වල පේජ් ඇඩ්මින්ලා උන්ගේ වගේ දැම්මා... 2012දී.... අඩුම තරමින් ගත්තේ කාගෙන්ද කියලාවත් දැම්මේ නෑ.....:angry: ඊට පස්සේ මම නම දානවා.....:lol:

    අඩෝ, අපි ගත්තු ලස්සන පොටෝස් දාන්න ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද ?
    ලස්සන සීනරිස්, මල්, සත්තු වගේ නේචර් එකත් එක්ක යන පොටෝස්...
    ඕනෙම කෙනෙකුට අප්ලෝඩ් කරන්න හැකියි.
    හැබැයි තමුන් ගනිපුවා...මොකෝ කියන්නේ ?

    :rolleyes::rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    urqa9s9.jpg

    ඔය වගේ ගහක් අපේ ගෙදරත් ඉස්සර තිබුනා
    හැබැයි ප්ලාස්ටික් කොළ
     
    උඹ දන්නවාද,
    මීට අවුරුදු හතකට කලින් මම ගත්තු ෆොටෝ එකක් රට වටේ ගියා.... ඒ දවස්වල පේජ් ඇඩ්මින්ලා උන්ගේ වගේ දැම්මා... 2012දී.... අඩුම තරමින් ගත්තේ කාගෙන්ද කියලාවත් දැම්මේ නෑ.....:angry: ඊට පස්සේ මම නම දානවා.....:lol:

    :dull::dull:

    එල එල ජය වේවා ......
    බෙස්ට් ෆොටෝ ගැපර් ඔෆ්ද සිරි ලංකා :love::love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ, අපි ගත්තු ලස්සන පොටෝස් දාන්න ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද ?
    ලස්සන සීනරිස්, මල්, සත්තු වගේ නේචර් එකත් එක්ක යන පොටෝස්...
    ඕනෙම කෙනෙකුට අප්ලෝඩ් කරන්න හැකියි.
    හැබැයි තමුන් ගනිපුවා...මොකෝ කියන්නේ ?

    :rolleyes::rolleyes::rolleyes:

    උඹ පටන් ගනින්....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    පිස්සෙක් ඕකාගෙ ආවෙගෙට ඕකා ආවොත් නිකම් පිස්සු බල්ලෙක් වගේ නටයි ........
    අනික උන් මරපු සීන් ගැන ඌ කට ඇරියෙ නෑ .......

    :yes::yes::yes:
    වෙන්න පුළුවන්. මිනිහා කපපු කොටපු සින් හිමින් සැරේ මග ඇරියා ඕවා දකුණේත් වෙනවා කියලා
    අනික මිනිස්සුන්ට කතාකරන්න දන්නේ නෑ. අරූ මූ කියලා කතාකරන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ, අපි ගත්තු ලස්සන පොටෝස් දාන්න ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද ?
    ලස්සන සීනරිස්, මල්, සත්තු වගේ නේචර් එකත් එක්ක යන පොටෝස්...
    ඕනෙම කෙනෙකුට අප්ලෝඩ් කරන්න හැකියි.
    හැබැයි තමුන් ගනිපුවා...මොකෝ කියන්නේ ?

    :rolleyes::rolleyes::rolleyes:

    නිකන් මේකේ දාන්න එපා
    කියක් හරි හොයාගන්න පුළුවන් විදියට වෙබ්සයිට් එකක දාපං
     
    අඩෝ, අපි ගත්තු ලස්සන පොටෝස් දාන්න ත්‍රෙඩ් එකක් ඕපන් කරමුද ?
    ලස්සන සීනරිස්, මල්, සත්තු වගේ නේචර් එකත් එක්ක යන පොටෝස්...
    ඕනෙම කෙනෙකුට අප්ලෝඩ් කරන්න හැකියි.
    හැබැයි තමුන් ගනිපුවා...මොකෝ කියන්නේ ?

    :rolleyes::rolleyes::rolleyes:

    මේකේ ඉස්සර එහෙම එකක් තිබ්බා බං ......:dull::dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පිස්සෙක් ඕකාගෙ ආවෙගෙට ඕකා ආවොත් නිකම් පිස්සු බල්ලෙක් වගේ නටයි ........

    අනික උන් මරපු සීන් ගැන ඌ කට ඇරියෙ නෑ .......

    මෙහෙමයි බන්...කිසිම දෙයක් නොදැන ජජ්මන්ට් දෙන්න එපා......

    මිනිහ කතා කරන දෙයින් කුල බේදය නිසා දරුනුවටම කොන් වෙලා තියෙනවා කියල පේනවා.
    එහෙමයි කියල පිස්සෙක් ගානට දාන්න බෑනේ...

    :no::no::no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :dull::dull:

    එල එල ජය වේවා ......
    බෙස්ට් ෆොටෝ ගැපර් ඔෆ්ද සිරි ලංකා :love::love::love:

    එහෙම එකක් නෑ බං.... මගේ යාලුවෝ ඉන්නවා.. පට්ට ෆොටෝ ගන්නේ... මමත් පුරුදු උනේ උන්ගෙන්.... තාමත් මට උන්ත් එක්ක හැරෙන්න බෑ..... ඔය ශොටෝ එක මට කතාවට වැදිච්ච එකක්... පොඩි උන් සෙට් එකකගේ සීන් එකක්.... 6% ස්ට්‍රයික් එක දවස් වල....